500ට වඩා වැඩිවෙලා තිබුණ මගේ දියවැඩියාව හොඳ වුණානෙ, ප්‍රෙෂර් එකත් බහිනව
මාරයි නේ..
Clomipramine 25mg + Olanzapine 2.5mg
මාරයි නේ..
Clomipramine 25mg + Olanzapine 2.5mg
Noted
ඔය බෙහෙත් දෙක නවත්තපුහම සීනි වැඩිවෙලා කෙට්ටු වෙන්ඩ ගන්නව මාවbump
Balan hitapan. Labbath halei dannema natuwa.500ට වඩා වැඩිවෙලා තිබුණ මගේ දියවැඩියාව හොඳ වුණානෙ, ප්‍රෙෂර් එකත් බහිනව
මාරයි නේ..
Clomipramine 25mg + Olanzapine 2.5mg
මාත් බීල බලන්ඩ ඕනෙ එහෙනන්හැබැයි මූණ ටිකක් පාට වෙනව,

බොනකොට නෙමේ බංමාත් බීල බලන්ඩ ඕනෙ එහෙනන්![]()
Notification රොත්තක් දකිද්දි anurada confuse වෙලා තොලකට වේලේනවලු.uba wena unge thread ekakata reply ekak dala udawwwak denne naththe ai ban kawadawath?
මගෙ මානසික අවුලටත් හොඳයිනෙ බං මේ බෙහෙත්ඉන්සියුලින් ගහපන්කෝ පෙති නොගහා![]()