Clomipramine සහ Olanzapine බිව්වම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    500ට වඩා වැඩිවෙලා තිබුණ මගේ දියවැඩියාව හොඳ වුණානෙ, ප්‍රෙෂර් එකත් බහිනව
    මාරයි නේ..
    Clomipramine 25mg + Olanzapine 2.5mg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    500ට වඩා වැඩිවෙලා තිබුණ මගේ දියවැඩියාව හොඳ වුණානෙ, ප්‍රෙෂර් එකත් බහිනව
    මාරයි නේ..
    Clomipramine 25mg + Olanzapine 2.5mg
    Balan hitapan. Labbath halei dannema natuwa.
     
    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉන්සියුලින් ගහපන්කෝ පෙති නොගහා :baffled:
    මගෙ මානසික අවුලටත් හොඳයිනෙ බං මේ බෙහෙත්
    ඩොක්ටර් කෙනෙක් මට ලියල දුන්න ඒවනෙ
     
    • Wow
    Reactions: charitha2011

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම pharmacy එකකවත් දැකල නැති බේත් එළකිරි එකෙන් දැක්ක, දැනගත්ත උඹ හින්ද. දැන් certificate එකක් අරගෙන pharmacy එකක් දාමු ඔය ප්‍රස්න අමතක වෙන්නත් එක්ක. 🤔🙄😬