උඹට වඩා සික්කාරයෝ මේකෙ ම ඉන්නවා. එහෙව් එකේ අනිත් මිනිස්සු එක්ක උබව කම්පෙයා නොකර social media වල වැඩිය ගැවසෙන්නෙ නැතුව උඹට හරි යන විදියෙ life style එකක් හොයගනින්.අම්ම තාත්තල නැති කාලෙක ජීවත් වෙන්නෙ කොහොමද කියන එක හිතලා බලපන්.

මුකුත් රස්සාවක් කරන්න ම බැරි නම් උඹලගෙ ආගමේ හැටියට පූජකයෙක් වෙලා හරි ඉන්න පුලුවන් නෙ. අනිත් මිනිස්සු වගේ හැල්මෙ දුවන ගමන් ලොකු දේවල් ඇචීව් කරන life style එක උඹට pressure එක වැඩියි.ඒ අය එක්ක තමන්ව කම්පෙයා කරගන්න එක නවත්තපන්.ඔක්කොම තියෙනව වගේ මෙතන රගපාන මිනිස්සු ඇත්ත ජීවිතේ කොහොම අනාතයොද කියල උබ දන්නෙ ත් න්නෙ.