Close Button එකට වැඩක් දෙමූ

Adfly

Member
Jun 30, 2012
190
7
0
Close Button එකට වැඩක් දෙමූ

පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නේ...........මුලින්ම මේ පොඩි Software එක Down කරගන්නකෝ.........



1. මුලින්ම අපි Down කරගත්තු Soft එක Right Click කරලා "Rus as Administrator" Click කර ගන්න.


Untitled-1+%2528Copy%2529.jpg


2. Soft එක Open වෙද්දි පහල තියෙන Pic එකේ විදිහට Window එකක් එනවා, එහෙම ආව Window එකේ ,Close Button Width කියල තියෙන තැනට 0.001 ඉදන් 50.00 වෙනකන් ඔයලා කැමති ගානක් දෙන්න...

Untitled-2+%2528Copy%2529.jpg


3.කැමති ගානක් දුන්නට පස්සේ......Change Button එක Click කරන්න.....දැන් ඔයලගේ My Computer එක Open කරලා බලන්න.....පහල තියෙන Pic එකේ වගේ ඔයලගෙත් Close Button එකේ......Width එක වෙනස් වෙලා තියෙයි.....

Untitled-3+%2528Copy%2529.jpg


තිබුන විදිහටම Close Button Width එක වෙනස් කර ගන්නනම් Restore Button එක Click කරන්න......



හොයගත්තේ මෙතනින්..... :- http://darknetpc.blogspot.com/