clothes iron

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    රෙදි මදින අයන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා බන්.මොකක්ද හොද බ්‍රෑන්ඩ් එකකට තියෙන්නේ?.පුලුවන්නම් ගාන කීයක් වෙනවද කියලත් දාන්න:)
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    National
    Panasonic


    National නම් 4000-5000 අතරේ ගානකට ආපිකෝ එකේ තිබුනා.

    ඔය 1500-2000 වගේ ගනන් වල ඒවා ගන්න එපා බන්.ඒවා වැඩිකල් පාවිච්චි කරන්න බෑ.
     
    • Like
    Reactions: craabeysinghe

    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    රෙදි මදින අයන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා බන්.මොකක්ද හොද බ්‍රෑන්ඩ් එකකට තියෙන්නේ?.පුලුවන්නම් ගාන කීයක් වෙනවද කියලත් දාන්න:)

    PHILIPS honda iron thiyenawa 5400/= withara Abans eke. 2 years warranty thiyenawa. steam iron. please check.:cool:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    අයන් එකක් අද ගත්තා මචන්.panasonic එකක් damro එකෙන්.උදව් කරපු අයට ස්තූතියි.

    pTSjb0.jpg