මචන්ලා මගේ ඩිග්රියේ Assignment එකකට Cloud ක් Simulate කරන්න ඔනී බන් Cloud Stack Operating System එකක් යුස් කරලා 

Ex. Apache CloudStack, OpenStack, Redhat OpenShift, OpenNebula, VMWare vCloud/vSphere, Hyper-V, etc.
මේ සෙට් එකෙන් එකක්... 
කරගන්න දන්නේ නෑ බන්..
මීට කලින් මන් එකක් වත් යුස් කරලා නෑ.
දැනට OpenNebula හිතන් ඉන්නේ..
දන්න කරුවුරු හරි ඉන්නවා නම් පොඩි සප් එකක් දීහල්ලකෝ..

ලොකු උදව්වක් බන්... 
බම්ප් හරි දාපල්ලා

බම්ප් හරි දාපල්ලා