මචන්ලා මගේ clz එකේ පොඩි Assignment 1ට Software 1k හදන්න ඔනී..
...
ASP.NET යුස් කරන්න තියෙන්නේ. පොඩි අවුලක් එනවා Visual Studio on කරපු ගමන්..

මේක FIX කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දන්න අය කියලා දෙන්න..
SQL Server Management Studio 2014 install කරලා තියෙන්නේ

නෙට් එකේ අප්ඩේට් සීන් එකක් තිබ්බා.. එක කරලා කෙලවෙලා යයි කියලා බයයි..

මන් C# වලින් වෙබ් බේස් හදන් නෑතිව standalone වලට DATA පාස් වෙනවා අවුලක් නෑතිව...

...ASP.NET යුස් කරන්න තියෙන්නේ. පොඩි අවුලක් එනවා Visual Studio on කරපු ගමන්..

මේක FIX කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දන්න අය කියලා දෙන්න..
SQL Server Management Studio 2014 install කරලා තියෙන්නේ

නෙට් එකේ අප්ඩේට් සීන් එකක් තිබ්බා.. එක කරලා කෙලවෙලා යයි කියලා බයයි..

මන් C# වලින් වෙබ් බේස් හදන් නෑතිව standalone වලට DATA පාස් වෙනවා අවුලක් නෑතිව...

ලොකු උදව්වක් මචන්ලා.. 

බම්ප් හරි දාපල්ලා