Cloud වැඩ්ඩෝ

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා මගේ ඩිග්‍රියේ Assignment එකකට Cloud ක් Simulate කරන්න ඔනී බන් Cloud Stack Operating System එකක් යුස් කරලා :baffled::baffled::baffled:

    Ex. Apache CloudStack, OpenStack, Redhat OpenShift, OpenNebula, VMWare vCloud/vSphere, Hyper-V, etc. :baffled::baffled:මේ සෙට් එකෙන් එකක්... :oo::oo:


    කරගන්න දන්නේ නෑ බන්..:angry::angry:
    මීට කලින් මන් එකක් වත් යුස් කරලා නෑ. :sorry::sorry:
    දැනට OpenNebula හිතන් ඉන්නේ..

    දන්න කරුවුරු හරි ඉන්නවා නම් පොඩි සප් එකක් දීහල්ලකෝ.. :rolleyes::rolleyes:

    ලොකු උදව්වක් බන්... :(:(බම්ප් හරි දාපල්ලා
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Amazon account ekak hadagena ubata one widiyata customize karaganin
    Devops.lk kiyala facebook group ekak thiyanwa eke post ekak dapan ubata udaw karawi
     
    • Like
    Reactions: bulza