Cloud Mining Site එකක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,945
    824
    113
    29
    Gampaha
    මචන් හොදම විශ්වාසවන්ත Cloud mining site මොනවද තියෙන්නේ මම Ebot එකේ කරන්න කියල බැලුවේ Cloud mining කරන අය ඉන්නවද එළකිරියේ
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මචන් හොදම විශ්වාසවන්ත Cloud mining site මොනවද තියෙන්නේ මම Ebot එකේ කරන්න කියල බැලුවේ Cloud mining කරන අය ඉන්නවද එළකිරියේ

    Ow kiyapan monada dana ganna ona
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අන්ලිමිටඩ් ඩේටා තියෙන ලයිට් බිලත් අවුලක් නැති කම්පයුටර් එකකින් සල්ලි හොයන්න ක්‍රමයක් තියෙනවද?
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    අන්ලිමිටඩ් ඩේටා තියෙන ලයිට් බිලත් අවුලක් නැති කම්පයුටර් එකකින් සල්ලි හොයන්න ක්‍රමයක් තියෙනවද?

    Yep. Bitcoin mining.
    Need a good Internet connection and Storage.
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    Cloud Mining karanna hoda rating site tikak kiyapanko.
    Mamath poddak hoyala baluwa. auroramine widiyata kerena site hoyaganna naha.

    auroramine site eka dan wada naha, eka sacm wela iwarai. auroramine eke alternative eka thami QuantumHash kiyanne. meke 125ghs free denawa. thama site ekata 5 days wage wenne. try karala balanna. habai putho salli invest karala mata baninna epa free dena eka aran withdraw karanna balanna.

    Features:
    - 125GH/s free on sign up
    - 10% to 14% daily profits
    - affiliate program
    - 10% referral comission
    - 24/7 support
    - minimum amount of withdraw is 0.00025 BTC
    - minimum investment amount is 0.001 BTC
    - no fees

    ubala try karanawanm mage ref eken yaman itin .
    REF LINK EKA

    Direct link eka
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    මචන් හොදම විශ්වාසවන්ත Cloud mining site මොනවද තියෙන්නේ මම Ebot එකේ කරන්න කියල බැලුවේ Cloud mining කරන අය ඉන්නවද එළකිරියේ

    hama thanama hodai kiyala thiyena site atharin

    https://www.genesis-mining.com/

    https://hashflare.io/

    mewa trusted kiyala thamai kiyanne. eth uba invest karana amount ekata anuwa profit ekak ganna few month balan inna wenawa(aduma 3 or 4 month wage wath yanawa).
    wadagathma de oya magul karanna epa banzzz. trade karapan , nattan hoda ico ekak balala coins tikak aran dapan.