මචංල පොඩි හෙල්ප් එකක් ඕනි ඔෆිස් එකේ වැඩකට. අපි update කරන excel ශීට් එකක් තියෙනව. ඒක share ෆොල්ඩෙර් එකක දාල, කට්ටිය daily කරන වැඩ ටික උප්ඩටෙ කරනව. මට ඕක online platform එකකට ගන්න ඕනි, කොහෙ හිටියත් බලන්න පුලුවන්, හැබැයි edit කරන්න බැරිවෙන්න. ඔෆිස් ඇතුලෙ ඉඳන් විතරයි edit කරන්න පුලුවන් වෙන්න ඕනි. මොකද්ද මේකට use කරන්න පුලුවන් හොඳ free online platform එක?