මචං Clubhouse එකට ජොයින් වෙන්න පුළුවන් ඇපල් පෝන් වලින් විතරද? Android වලින් බැරිද?
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Jun 13, 2021 #1 මචං Clubhouse එකට ජොයින් වෙන්න පුළුවන් ඇපල් පෝන් වලින් විතරද? Android වලින් බැරිද?
Gunther Well-known member Jun 6, 2017 3,944 4,357 113 Jun 13, 2021 #2 https://play.google.com/store/apps/details?id=com.clubhouse.app Reactions: NRTG and TakaTakas
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 13, 2021 #3 BUMPER Reactions: TakaTakas
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Jun 14, 2021 #4 Gunther said: https://play.google.com/store/apps/details?id=com.clubhouse.app Click to expand... මෙහෙම තිබුනා තමයි. ඇප්එක දාගත්තට වැඩ කරන්නෙ නෑ බන්.
Gunther said: https://play.google.com/store/apps/details?id=com.clubhouse.app Click to expand... මෙහෙම තිබුනා තමයි. ඇප්එක දාගත්තට වැඩ කරන්නෙ නෑ බන්.
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Jun 14, 2021 #5 ජොයින් උනා. මෙන්න කැමති අය ජොයින් වෙන්න. මේක මාරම වටින ප්ලේස් එකක්. විවිධ ක්ෂේත්‍ර වල අය තමන්ගෙ දැනුම බෙදා දෙන තැනක්. නොදන්න දේවල් අහල දැනගන්න පුළුවන් තැනක්. ඒ වගේම තමන්ගෙ කඩ්ඩ පොලිෂ් කර ගන්න කියාපු තැනක්. මෙන්න ලින්කු Android App - https://play.google.com/store/apps/details... iOS App - https://apps.apple.com/us/app/id1503133294 If you use mac or pc - https://www.clubdeck.app/ Reactions: NRTG
ජොයින් උනා. මෙන්න කැමති අය ජොයින් වෙන්න. මේක මාරම වටින ප්ලේස් එකක්. විවිධ ක්ෂේත්‍ර වල අය තමන්ගෙ දැනුම බෙදා දෙන තැනක්. නොදන්න දේවල් අහල දැනගන්න පුළුවන් තැනක්. ඒ වගේම තමන්ගෙ කඩ්ඩ පොලිෂ් කර ගන්න කියාපු තැනක්. මෙන්න ලින්කු Android App - https://play.google.com/store/apps/details... iOS App - https://apps.apple.com/us/app/id1503133294 If you use mac or pc - https://www.clubdeck.app/
Valar_Morghulis Junior member Aug 27, 2016 86 94 18 Matale Jun 15, 2021 #6 TakaTakas said: මෙහෙම තිබුනා තමයි. ඇප්එක දාගත්තට වැඩ කරන්නෙ නෑ බන්. Click to expand... Join වෙන්න දැනට clubhouse ඉන්න කෙනෙක්ගෙන් invitation එකක් හම්බෙන්න ඕනෙ. නැත්නම් join වෙන්න බෑ.
TakaTakas said: මෙහෙම තිබුනා තමයි. ඇප්එක දාගත්තට වැඩ කරන්නෙ නෑ බන්. Click to expand... Join වෙන්න දැනට clubhouse ඉන්න කෙනෙක්ගෙන් invitation එකක් හම්බෙන්න ඕනෙ. නැත්නම් join වෙන්න බෑ.
M mr.Z Well-known member Jan 18, 2015 1,530 915 113 Jun 15, 2021 #7 mchn mage phone eka compatible madi.. ithin windows eka gatta.. invitation link eka dammata wada karanne nane
mchn mage phone eka compatible madi.. ithin windows eka gatta.. invitation link eka dammata wada karanne nane
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll Jun 15, 2021 #8 Invitation ekak ewapanko
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Jun 15, 2021 #9 මචං මේකට ජොයින් වෙයන් මෙතන ෂෙයාර් වෙනවා ඉන්විටේෂන්ස් https://www.facebook.com/groups/clubhousesrilanka/
මචං මේකට ජොයින් වෙයන් මෙතන ෂෙයාර් වෙනවා ඉන්විටේෂන්ස් https://www.facebook.com/groups/clubhousesrilanka/
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Jun 16, 2021 #11 ඉන්වයිට්ස් ලින්ක් Invites
Any.key Well-known member Jul 13, 2017 10,524 12,937 113 Jun 16, 2021 #12 TakaTakas said: ඉන්වයිට්ස් ලින්ක් Invites Click to expand...