CM125 එකක් ගත්තා මෙක 6v තියෙන්නේ.මට 12v කරගන්න(CDI කරගන්න)පුලුවන් තැනක් කියහල්ලා ගම්පහ පැත්තේ නම් වඩා හොදයි.යන වියදමත් පුලුවන්නම් කියපල්ලා.









මොකෑ යකෝ කුඩ ඉහලල ගෙවල් ඇතුලෙ තියල?![]()

වැස්සෙ ගිහින් ආවම අකුලන් නැතුව වේලෙනකන් තියනවනෙ බන් ඒකයි මම හිතන්නෙ...
එලියෙන් කිව්වෙ ආයෙම වැස්සෙන් නෙවෙයි. ගේ ඇතුල තෙමාගන ලිස්සල වැටෙනවට වඩා ඒක හොඳා.uba okata cd125 coil pack ekaki, starter motor ,regulator danna wenawa
hodama deya cd 125 benley full set ekek daganna



oka 6v neme bn 12v. kokatath check karala balapn. netnm rectifire eka maru karahan 12v walata. passe 12v battery ekak dapan. mage CG 125 ekat kaleth ehema. aulak na thama.
bump crash bar eka nadda bn oke?


onna bike nam bike,,ape gedarath ekak thibila ekekuta dunna ban,,,,mara control and comfortable neda,,,,indian jarawa wage nemei,,,,suprima bike ekak oka,,,jaya wewa



