CM 125

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    CM125 එකක් ගත්තා මෙක 6v තියෙන්නේ.මට 12v කරගන්න(CDI කරගන්න)පුලුවන් තැනක් කියහල්ලා ගම්පහ පැත්තේ නම් වඩා හොදයි.යන වියදමත් පුලුවන්නම් කියපල්ලා.

    95690d1472556220-problem-cm125-20160528_123446.jpg

    :confused::confused::confused:
     
    • Like
    Reactions: Sleepingwalker

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    වැස්සෙ ගිහින් ආවම අකුලන් නැතුව වේලෙනකන් තියනවනෙ බන් ඒකයි මම හිතන්නෙ... :rolleyes:

    අපිනං ඉහලලා එලියෙන් තියන්නෙ. :baffled: එලියෙන් කිව්වෙ ආයෙම වැස්සෙන් නෙවෙයි. ගේ ඇතුල තෙමාගන ලිස්සල වැටෙනවට වඩා ඒක හොඳා.
     
    Last edited:

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    oka 6v neme bn 12v. kokatath check karala balapn. netnm rectifire eka maru karahan 12v walata. passe 12v battery ekak dapan. mage CG 125 ekat kaleth ehema. aulak na thama.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    onna bike nam bike,,ape gedarath ekak thibila ekekuta dunna ban,,,,mara control and comfortable neda,,,,indian jarawa wage nemei,,,,suprima bike ekak oka,,,jaya wewa