Look around CN Tower in Canada
ඔන්න අද මන් කට්ටියවම Toronto වල CN Tower එක පැත්තෙ එක්කන් යනවා
CN Tower තියෙන්නෙ කැනඩාවෙ Ontario province එකෙ Toronto කියන නගරයෙ
මෙන්න පොඩි විස්තර ටිකක්
උස 553.33 metres (1,815.4 ft).
it was completed in 1976, becoming the world's tallest free-standing structure and world's tallest tower at the time.
දැන් නම් 4 වෙනි තැනට තියෙන්නෙ 
CN Tower කියන්නෙ "Canada's National Tower" කියන එක කෙටි කරලා.
මෙන්න CN Tower එක ඇතට පෙන හැටි.(මෙ Toronto Island එකෙ ඉදන් ගත්ත එකක්)
දැන් ඉස්සරහට දාන හැම photo එකක්ම මම ගත්ත එවා
මෙන්න මෙකෙ OFFICIAL SITE එක :- http://www.cntower.ca
මෙන්න විකි ලින්ක් එක :- http://en.wikipedia.org/wiki/CN_Tower
එහෙනම් ලැස්ති වෙන්න මෙකෙ උඩට යන්න

Last edited:
,

පස්සෙ වෙලාවක අයෙත් රවුමක් යමුකො

උඹ Toronto වල කොයි හරියෙද බං? City එකේම ද?