2009 වෙනකන් ලෝකේ උසම Tower එක

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    2009 වෙනකන් ලෝකේ උසම Tower එක

    උස අඩි 1,815.3. තියෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ වල .1976 තමා හදලා තියෙන්නේ. 2007 වෙනකන් අවුරුදු 32 world's tallest free-standing structure රෙකෝඩ් එක තියලා තියෙනවා. 2009 වෙනකන් ලෝකේ උසම tower එක වෙලා තියෙන්නේ මේක. පස්සේ Burj Khalifa and Canton Tower දෙක තමා උසම.

    cn-tower-toronto-ontario-th.jpg


    cn-tower.jpg


    https://imgur.com/y0jL3Fc
    https://imgur.com/a/FAi1kku
    https://imgur.com/a/FAi1kku

    ඇයි අප්ලෝඩ් කරපු පොටෝස් එළකිරියේ පෙන්නනේ නැත්තේ :angry::angry::angry:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113


    ඇයි අප්ලෝඩ් කරපු පොටෝස් එළකිරියේ පෙන්නනේ නැත්තේ :angry::angry::angry:


    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. :oo: