CNN just got burned :P

http://edition.cnn.com/2013/11/14/world/asia/sri-lanka-commonwealth-nonis/

ඒකෙ comment section එකත් නැගලා යනවා. :D
ඔකේ උඩින්ම කමෙන්ට් කරලා තියන මයික් කියන පොර කියන්නේ සහතික ඇත්ත.. දෙමල උන් ඔය කේස් අදින්නේ උන්ට බයයි, යුද්දේ කාලේ ලන්කාවෙන් සරනාගතයො වගේ පැනලා ගිහින් දැන් ආතල් ලයිෆ් එකක් ගෙවන උන්ට ආයේ ලන්කාවට එන්න වෙයි කියලා.. උන් ඒකයි තාමත් ලන්කාව චාට‍්ර තැනක් කියලා ලොකෙට කියන්නේ..
 
පැටියා;15892298 said:
:no: ඒ ගොං හැතිකරේගෙ වැඩ නිසා බලපං උං කියන කතා.
අපිට වහන්න දේවල් තියනව කියල උං හිතන එක සාධාරණයිනෙ බං.
මෝඩ හැත්ත ලංකාවෙ නම කෑවා. :growl:

එතනදි නම් අපේ එවුන් ලයින් එක ක්‍රොස් කරා තමයි. ඒ වුනාට කැමරන් ලොක්කා උතුරට යන හින්දා ශේප් වෙයි.
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    පැටියා;15892298 said:
    :no: ඒ ගොං හැතිකරේගෙ වැඩ නිසා බලපං උං කියන කතා.
    අපිට වහන්න දේවල් තියනව කියල උං හිතන එක සාධාරණයිනෙ බං.
    මෝඩ හැත්ත ලංකාවෙ නම කෑවා. :growl:

    un yanne mokakma hari kossak alla ganna ne ban.ohe gihin demmallu tikak allan video voice cut ekak aran gu mutteyak adi.
     
    එතනදි නම් අපේ එවුන් ලයින් එක ක්‍රොස් කරා තමයි. ඒ වුනාට කැමරන් ලොක්කා උතුරට යන හින්දා ශේප් වෙයි.
    අපේ උන්ට තිබ්බේ උද්ගොශනය කරලා ටික වෙලාවක් චාටර් කරවලා යන්න දෙන්න.. එහෙම උනානම් ඔකුන්ට ඇප නැ.. දැන් නොදැකපු වන්නියක් කිලිනොච්චියක් ගැන උන් කියන්නේම හරහට.. අනික කැමරන් කාරයා ආපු විදියටම කිව්වැකි එන පොට.. දැන් වැඩේ තියෙන්නේ විග්නේශ්වරන් අතේ.. ඔකා හොද ගුලියක් අබරනවා..
     
    අපොයි;15892301 said:
    ඔකේ උඩින්ම කමෙන්ට් කරලා තියන මයික් කියන පොර කියන්නේ සහතික ඇත්ත.. දෙමල උන් ඔය කේස් අදින්නේ උන්ට බයයි, යුද්දේ කාලේ ලන්කාවෙන් සරනාගතයො වගේ පැනලා ගිහින් දැන් ආතල් ලයිෆ් එකක් ගෙවන උන්ට ආයේ ලන්කාවට එන්න වෙයි කියලා.. උන් ඒකයි තාමත් ලන්කාව චාට‍්ර තැනක් කියලා ලොකෙට කියන්නේ..

    සිරාවට. අනික ඒ රටවල නායකයෝ තමන්ගෙ වෝට් බෑන්ක් එකට කෙළ වෙයි කියලා උන්ගෙ පදේට නටනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මූට නම් සිරාවට කතාකරන්න තියන හැකියාවට ගරු කරන්න ඕනේ බන්...:yes::yes:

    අරූට රෙද්දේ ගූ ගියා...:lol::lol::lol:
     
    un yanne mokakma hari kossak alla ganna ne ban.ohe gihin demmallu tikak allan video voice cut ekak aran gu mutteyak adi.
    එදා එහෙ දෙමෙල්ලු සෙට් වෙලාලු බන් හිටියේ, අපේ අයියා කෙනෙක් ආමි එකේ ඔය පැත්තේ ඩියුටි, පොර කිව්වේ, ෆොටො එහෙම එකතු කරගෙන ගැනු අඩ අඩ ලැස්ති උනාලු චැනල් ෆො එක එනවා කියලා.. චැනල් ෆො එකේ උන් බොරු කියන්නේ උන් නොදන්වා ආවා කියලා.. ඔය tna එකේ උන් තමයි ඔව්වා සෙට් කරන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15892257 said:
    ගහලා බැනලා හූ කියලා උපවාස කරලා තානාපති කාර්යාලවලට ගල් ගහලා හරියන්නේ නැ බන්.. උන්ගේ බාශාවෙන් උන්ටම මොලෙන් කෙලින එක තමා කරන්න ඔනා.. ඊට පස්සේ සමහරවිට සුද්දා දෙමලා කියන්නේ බොරු කියලා හිතන දවසක් එවි.. ඒ ආවත් නැතත් මෙහෙම මිනිස්සු ලන්කාවට ගෞරවයක්..
    කොහෙදිත් මොලෙන් සහ තර්කයෙන් තමා මචං අපට යන්න වෙන්නේ......
    දැන් දැක්කනේ අර පෙරුමාල් කියන හාදයා........

    ප්‍රශ්නෙ ගැන ඉතිහාසයෙ ඉදන් ඇහුව විතරයි, හාදය දාල ම ගියා....මොකද ඌ ඇත්තටම පුස්සෙක් කියල මම කිව්වෙ තර්කානුකූලව නිසා.....
     
    සිරාවට. අනික ඒ රටවල නායකයෝ තමන්ගෙ වෝට් බෑන්ක් එකට කෙළ වෙයි කියලා උන්ගෙ පදේට නටනවා.
    ඔක අඩු වැඩිව එන්ගලන්තෙයි කැනඩාවෙයි වෙනවා, කැනඩවෙනම් අර ගැනියෙක් ඉන්නවා පාර්ලිමේන්තුවෙම දෙමෙල්ලු වෙනුවෙන් ගිය.. ඔක කොන්ද පන නැතිකම බන්.. ඔය වගේමයි මැලේශියන් ජනාදිපතිටත් මැලේශියන් දෙමෙල්ලු කිව්වේ යන්න එපා කියලා.. ඒත් පොර එව්වා තබේකට ගනන් ගත්තේ නැ.. ඒ අතින් ගත්තම කැමරන්ලා නායකයොද බන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15892347 said:
    අපේ උන්ට තිබ්බේ උද්ගොශනය කරලා ටික වෙලාවක් චාටර් කරවලා යන්න දෙන්න.. එහෙම උනානම් ඔකුන්ට ඇප නැ.. දැන් නොදැකපු වන්නියක් කිලිනොච්චියක් ගැන උන් කියන්නේම හරහට.. අනික කැමරන් කාරයා ආපු විදියටම කිව්වැකි එන පොට.. දැන් වැඩේ තියෙන්නේ විග්නේශ්වරන් අතේ.. ඔකා හොද ගුලියක් අබරනවා..
    :lol::lol:
    නෑ මචං.....
    ටීඑන්ඒ එක කඩා වැටෙනවා.....මොකද පොරවල් ගොඩාඩිඩිඩියියියි.....
    හැම එකාටම ඕන පොරවල් වෙන්න......තමන් ගේ අදහස ම ක්‍රියාත්මක කරන්න.....
    උඹ හිතනව ද මරා ඡන්දෙ තියල දිනන්න දුන්නේ නිකං කියලා.....හොක් හොක්........

    මතක තියා ගනින් කොල්ලෝ.......අපි අපේ ඉන්ට් සර්විස් ඩිසොල්ව් කලේ නෑ යුද්දෙන් පස්සේ.....
    තවත් හොදට හැදුවා.....:cool:
     
    කොහෙදිත් මොලෙන් සහ තර්කයෙන් තමා මචං අපට යන්න වෙන්නේ......
    දැන් දැක්කනේ අර පෙරුමාල් කියන හාදයා........

    ප්‍රශ්නෙ ගැන ඉතිහාසයෙ ඉදන් ඇහුව විතරයි, හාදය දාල ම ගියා....මොකද ඌ ඇත්තටම පුස්සෙක් කියල මම කිව්වෙ තර්කානුකූලව නිසා.....
    මම නම් කියන්නේ ඔනම ප්‍රශ්නෙකදි බැනලා කුනු හර්ප කියලා වැඩක් නැ, විශේශයෙන් ඔන්ලයින්... පොයින්ට් එකට කතා කරනවානම් කොටන කුකුලට කොයි පිටියත් එකයි වගේ, ඔය කැ ගහන උන් සැරෙන්ඩර්..
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    11.gif
     
    :lol::lol:
    නෑ මචං.....
    ටීඑන්ඒ එක කඩා වැටෙනවා.....මොකද පොරවල් ගොඩාඩිඩිඩියියියි.....
    හැම එකාටම ඕන පොරවල් වෙන්න......තමන් ගේ අදහස ම ක්‍රියාත්මක කරන්න.....
    උඹ හිතනව ද මරා ඡන්දෙ තියල දිනන්න දුන්නේ නිකං කියලා.....හොක් හොක්........

    මතක තියා ගනින් කොල්ලෝ.......අපි අපේ ඉන්ට් සර්විස් ඩිසොල්ව් කලේ නෑ යුද්දෙන් පස්සේ.....
    තවත් හොදට හැදුවා.....:cool:
    අපි අමතක කරන්න හොද නැති එක දෙයක් තියනවා ඒ මහින්ද කියන්නේ බෙන්තරින් එහා බුවෙක්.. මිනිහගේ වැඩ ගැන මට පැහැදීමක් නැ, නමුත් මිනිහා ගාට ගාට ඉන්නේ නැ, කෙලින් කියන එකාට කියනවා, ඉස්සර එකෙක්වත් ජාත්යන්තර මාද්යයේ කිව්වේ නැනේ රට බෙදන්නෙ නැ මයි කියලා.. එහෙම කිව්වෙම නැ.. මේ යකා විතරයි කට ඇරලා ඒක කිව්වේ.. මිනිහා චැනල් ෆො එකේ උන්ට විසා දුන්නේත් ගේමකට කියලයි මට නම් හිතෙන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15892422 said:
    අපි අමතක කරන්න හොද නැති එක දෙයක් තියනවා ඒ මහින්ද කියන්නේ බෙන්තරින් එහා බුවෙක්.. මිනිහගේ වැඩ ගැන මට පැහැදීමක් නැ, නමුත් මිනිහා ගාට ගාට ඉන්නේ නැ, කෙලින් කියන එකාට කියනවා, ඉස්සර එකෙක්වත් ජාත්යන්තර මාද්යයේ කිව්වේ නැනේ රට බෙදන්නෙ නැ මයි කියලා.. එහෙම කිව්වෙම නැ.. මේ යකා විතරයි කට ඇරලා ඒක කිව්වේ.. මිනිහා චැනල් ෆො එකේ උන්ට විසා දුන්නේත් ගේමකට කියලයි මට නම් හිතෙන්නේ..
    උන්ට එන්න කිව්වෙ නැත්තං අහවල් එකට ද බං? අන්ඩර් හෑන්ඩ් ගේමක් යන්නේ......
    පේනව නේ......වරෙල්ලා කිව්වා.....තමන් ගෙම පක්සෙ උන් අදිද්දි වීස දුන්නා.....ගිහිල්ලා බලපල්ලා කිව්වා....උනුත් ගියා....අපේ උන් උද්ඝෝෂනේ කලා (ටිකක් ඕවර් ඒක නම්...) උන් ආව හැරිල........
    දැන් ඇහුවම කියන්නේ......
    “ඒක තමා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදෙ........
    අපේ එකා ඔහෙට ආවමත් පිකට් කලේ ඔහේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා නේ....ඉතිං අපෙත් කරනවා.....
    ඇයි අවුල් ද?......“

    අරුන්ට රී ගන්න වෙන්නේ......
    මොකද අනුරාධපුරේ වැඩේ ලොකු සෙනගක් ගියේ නැති අයිසොලේටඩ් වැඩක් කියල තේරෙනවා. ආන්ඩුවෙන් කලා නම් අනිවා ලොකු පිකට් එකක් දෙන්නේ........

    පව් ඉතිං අරුං ගාගන්නවා...........:lol::lol:
     
    • Like
    Reactions: Islander