CO Dangerous!!!

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    CO ගේ ඇතුලේ තියෙන එක හොද නැහැයි කියන්නේ ඇත්තද බං? දන්නා එකෙක් විස්තරයක් කියපන්කෝ?

    Symptoms:
    When you at home, you feel
    headaches
    dizziness
    nausea
    breathlessness
    collapse
    loss of consciousness


    :confused::confused:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    CO ගේ ඇතුලේ තියෙන එක හොද නැහැයි කියන්නේ ඇත්තද බං? දන්නා එකෙක් විස්තරයක් කියපන්කෝ?

    Symptoms:
    When you at home, you feel
    headaches
    dizziness
    nausea
    breathlessness
    collapse
    loss of consciousness


    :confused::confused:

    හොඳ නෑ යකෝ තෝ මැරෙයි.විජහට එලියට දුවපා....න්න්න්
    :shocked::shocked::eek::eek:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    Yes . Under normal circumstances CO is not produced inside house, but this can occur if the house is closed. At night. It will not be made by small flame like lantern or lamp . But it can happen and can rise to toxic levels if the house is closed. eg. cold countries where gas burner heaters are used in night
    For that special devices and alarms are made and some use them when there are specially small children.
    When CO combines with Red Blood cells it makes it hard for that Red Blood cell to absorb any Oxygen and if this happens for some time our body will be deficient of Oxygen and we will die.
     
    • Like
    Reactions: Anemanda1

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    දැන් අවුරුදු කීපෙකට කලින් නුවර එළියේ කපල් එකක් ගේ දොර ජනෙල් වහල.බාබෙකියු දාපු ග්‍රිල් එක ගේ ඇතුලෙන් තියල නිදාගෙන.උන් දෙන්නම උදේ වෙද්දී බලද්දී මැරිලා.හේතුව කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය වීම:sorry::sorry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මන් අහලා තියෙනවා කාබන් මොනොක්සයිඩ් තියෙද්දී සමහර වෙලාවට ගෙදර හොල්මන් ඉන්නවා වගේ දැනෙනවලු:dull: