coal walin duwana eka adu wela neda?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    Capture.JPG


    coal
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    නොරොච්චෝලෙ එක යුනිට් එකක් කැඩිලා තිබ්බ දවස් පහෙන් හදනවා කිවුවා තාම හදලද දන්නෙ නම් නෑ. කැඩුන විදියට නම් දවස් පහෙන් ගොඩදාන්න පුළුවන් එකක් නෙමේ ඒක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    yes. adu unata. full year ekama mehema duwanna be. jalaasha wala wathura mattama adu unama aye fossil fuel walata switch wenna wenawa.
    aththatama ceb eke planning wala inna un monawada aurudu ganak karala thiyenne............:(
     
    • Sad
    Reactions: SK29

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    නොරොච්චෝලෙ එක යුනිට් එකක් කැඩිලා තිබ්බ දවස් පහෙන් හදනවා කිවුවා තාම හදලද දන්නෙ නම් නෑ. කැඩුන විදියට නම් දවස් පහෙන් ගොඩදාන්න පුළුවන් එකක් නෙමේ ඒක
    cheenama enna onaluda goda dala denna?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    cheenama enna onaluda goda dala denna?
    චීනා ඕනෙ නෑ ලංකාවෙ උන්ට පුළුවන් ceb එක ඇතුලෙ කබ ඇදිලි නිසා තමා ඕවට කෙල වෙන්නෙ. ඇතුලෙ එකෙක්ගෙන් අහලා බලාන්