(COC) Clash of Clan War Stats

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    :baffled::(

    4tm1w3.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    wins: 72
    losses: 33
    draws: 1
    total: 106

    Ceylon Raiders

    clan level 6. next war eken passe 7

    kamathi aya innawa nam enna. sinhalen request karanna.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    sl dragonz එකට එන්ට.1,2,3 තුනක්ම තියෙනවා...:yes::yes::yes:
    තැන්ක්ස් මචන්. :)
    මට හිතෙන්නේ නැහැ බන් වෙන එකකට යන්න කොච්චර පරාද උනත්... කැලෑන් එක චාටර් උනත්.. :sorry::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,573
    1
    10,823
    113
    තැන්ක්ස් මචන්. :)
    මට හිතෙන්නේ නැහැ බන් වෙන එකකට යන්න කොච්චර පරාද උනත්... කැලෑන් එක චාටර් උනත්.. :sorry::baffled:

    එහෙමද එල එල මචන්.ඒත් ඉතින් ගොඩක් පරදිද්දී එපා වෙනවනේ....:sorry::sorry::sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    එහෙමද එල එල මචන්.ඒත් ඉතින් ගොඩක් පරදිද්දී එපා වෙනවනේ....:sorry::sorry::sorry:
    හ්ම්... :dull:
    දැන් වැඩිය ගහන්නේත් නැහැ බන්. ඕක. එපාවෙලා තියෙන්නේ ගේම් එක.
    තව ටික දවසකින් හිතුනොත් අයින් කරලා දානවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,573
    1
    10,823
    113
    හ්ම්... :dull:
    දැන් වැඩිය ගහන්නේත් නැහැ බන්. ඕක. එපාවෙලා තියෙන්නේ ගේම් එක.
    තව ටික දවසකින් හිතුනොත් අයින් කරලා දානවා.

    :sorry::sorry::sorry:

    sl dragoz 3 ට වරෙන්.ආතල් එකේ වෝර් ගහන්ඩ පුලුවන්.ඔහොම ගහද්දි නන් එපා වෙනවා තමයි මචන්.:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    :sorry::sorry::sorry:

    sl dragoz 3 ට වරෙන්.ආතල් එකේ වෝර් ගහන්ඩ පුලුවන්.ඔහොම ගහද්දි නන් එපා වෙනවා තමයි මචන්.:(
    බලමු බලමු.. :);)