ubala mona kiwwath me uththamaya thama mulimma coca cola ekka gema illuwe
ubala mona kiwwath me uththamaya thama mulimma coca cola ekka gema illuwe

mcdonald eke wage ewa rasa wadi matanan. ewage kudu ekakda koheda danne machine ekata. lanakwe nan wathura goda kelinawa athi ekai rasa nattheissara api podi kale biwa coke pepsi wage dan tiyena ewa rasa ne pita rata ewanam kohomada dan ne
දැනුත් ඵකක් බොන ගමන්..පට්ට..කොකා කෝලා වලට වඩා වෙනස් රසක් තියෙනව..මම නම් බොන්නෙම පෙප්සි..හොයාගන්න බැරි වුනොත් තමා කෝක් බොන්නේ.පීසා හට්,KFC දෙකේම දෙන්නෙත් පෙප්සි විතරයි.මැක්ඩොනල්ඩ්ස් වල විතරයි කෝක් දෙන්නෙissara api podi kale biwa coke pepsi wage dan tiyena ewa rasa ne pita rata ewanam kohomada dan ne
mcdonald eke wage ewa rasa wadi matanan. ewage kudu ekakda koheda danne machine ekata. lanakwe nan wathura goda kelinawa athi ekai rasa natthe
https://www.rd.com/article/mcdonalds-coke/දැනුත් ඵකක් බොන ගමන්..පට්ට..කොකා කෝලා වලට වඩා වෙනස් රසක් තියෙනව..මම නම් බොන්නෙම පෙප්සි..හොයාගන්න බැරි වුනොත් තමා කෝක් බොන්නේ.පීසා හට්,KFC දෙකේම දෙන්නෙත් පෙප්සි විතරයි.මැක්ඩොනල්ඩ්ස් වල විතරයි කෝක් දෙන්නෙ
මොන කුඩක්වත් දාන්නෙ නෑ මැක්ඩොනල්ඩ්ස් වල කෝක් ඵකේ සීනි වැඩියි.කෝක් ඵකේ ලොක්කෙක් කොර වුනා ඵක පාරක් ඕක ගැන අහලා..youtube ඵකේ අැති interview ඵක.
------ Post added on Aug 7, 2022 at 1:06 PM
elephant ekath ungedameka balapalla. pattama brand set ekak aithi coca cola ekata
https://en.wikipedia.org/wiki/List_of_Coca-Cola_brands
issara api podi kale biwa coke pepsi wage dan tiyena ewa rasa ne pita rata ewanam kohomada dan ne
Yesවාහනේ කිව්වෙ ත්‍රීවිල් එකද![]()

එක හදලා තිබ්බෙත් නෑ කියපන්කෝ. මම දැන් කැලණිය අව. පොටෙලෝ එකක් ගහනවා. හැබැයි ඉස්සර තිබ්බා quality එක දැන් නෑ.Tea eke pic ekak dapan balanna. Mata colour eken rasa kiyanna puluvan.
ලංකාවේ කරන්නේ Coca-Cola powder එක බියගම factory එකට import කරලා වතුරෙන් mix කරලා බෝතල් කරන එක.issara api podi kale biwa coke pepsi wage dan tiyena ewa rasa ne pita rata ewanam kohomada dan ne
ලංකාවේ කරන්නේ Coca-Cola powder එක බියගම factory එකට import කරලා වතුරෙන් mix කරලා බෝතල් කරන එක.
Coke and pepsi can thiyanava. Rs.300 gaanak. Evva beela balapan. Patta rahai. Ara pitarata chocolate vikunana kadaval valin ganin. Evva dubai valin gennana evva.Yes![]()
එක හදලා තිබ්බෙත් නෑ කියපන්කෝ. මම දැන් කැලණිය අව. පොටෙලෝ එකක් ගහනවා. හැබැයි ඉස්සර තිබ්බා quality එක දැන් නෑ.
------ Post added on Aug 7, 2022 at 2:59 PM
මම ඕක මේකේ දාන්න හිටියේ පෙළක් කැන් තියනවා පට්ට රහයි බාන්. ඒ quality එක බෝතල් වල නෑ බාන්.Coke and pepsi can thiyanava. Rs.300 gaanak. Evva beela balapan. Patta rahai. Ara pitarata chocolate vikunana kadaval valin ganin. Evva dubai valin gennana evva.
ubala mona kiwwath me uththamaya thama mulimma coca cola ekka gema illuwe
ඒක හොයාගන්න නෑ බන්.
ක්රිකට් ගහන උන් හිටපු එකක්. අපේ එකෙක් plug එක ගලවල උන්ගේ ඒවා ගන්නවා.![]()