Coca-Cola - තවත් බොනවාද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    සල්ලි නැහැ බන් ඔව්ව බොන්න. :( සරුවත් වලත් ඔහොම අවුල් තියෙනවද? :dull:

    කලරින් එකක් නේ..කැන්සර් හැදෙනවා..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    :shocked: ශොට් එකක් දානකොට පාවිච්චි කරා.... දැන් නම් ඒකත් නවත්තන්න ඕනා...... :dull:

    අපෝ කවදාවත් කෝක් එක්ක මික්ස් කරන්න එපා.ඉක්මණටම කූරිය ගහන්න වෙන්නේ..සෝඩා තමා සැන්ඩි කරනවනම්..ඒත් සෝඩා උනත් අක්මාවට හොදම නැහැ..සෝඩා වල එහෙම නම් කෝක් බිව්වහම කොහොම ඇද්ද..

    http://www.liverguru.com/soda.html
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇමරිකාවේ ඇයි දන්නේ නැහැ මෙක තහනම් කරන්නේ නැත්තේ උනිවර්සිටි වල හැමැ තැනම කොල් මැශීන් එත් මෙහෙ ඩයට් කොක් තාමයි හැමොම බොන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බන් කොකා කෝල වලට ඔච්චරම විරුද්ධ, එහෙනන් සීනි විකුනන එකත් තහනම් කරන්ඩ ඕනෙ ඇයි ඒව කාල හැදෙන ලෙඩ...ඇකමැතිනන් නොබීහිටපල්ලකො.....