Cockgpt.com ගන්ඩ කවුරුත් නෑ. 😭😭

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    අපරාදෙ මම ඩොලර් 100 ක් දීලා ගත්තු ඩොමේන් එක. ඒ දවස්වල gpt domain වලට පිස්සුව තියෙන කාලෙ රුපියල් 40000 කට ලං වෙන්න දීලා ගත්තෙ. තාමත් කවුරුත් අරන් නෑ. ඉම්හි ඉම්හි.

    කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් bid එකක් දාහන්කො. අඩු ගාණකට හරි දෙනවා. Please? 😭😭

    https://dan.com/buy-domain/cockgpt.com
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඇයි මේකෙ ඇඩ්මින්ලා උබව සදහටම බෑන් කරන්නෙ නැත්තෙ, බෑන් කීවට සතියකින් ආයෙ එනවා ඒ අකවුන්ට් එකෙන්ම. මේවගේ චාන්ස් වෙන අයට නෑ බෑන් උනොත් බෑන්මයි.
    උබට විශේශ වරප්රසාද මොකද? මේකෙ ඇඩ්මින්ලා කක්කෝල්ඩ් ද? උබ එයාලට සේවා සපයනවද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ඇයි මේකෙ ඇඩ්මින්ලා උබව සදහටම බෑන් කරන්නෙ නැත්තෙ, බෑන් කීවට සතියකින් ආයෙ එනවා ඒ අකවුන්ට් එකෙන්ම. මේවගේ චාන්ස් වෙන අයට නෑ බෑන් උනොත් බෑන්මයි.
    උබට විශේශ වරප්රසාද මොකද? මේකෙ ඇඩ්මින්ලා කක්කෝල්ඩ් ද? උබ එයාලට සේවා සපයනවද?
    අහිංසක මිනිස්සුන්ට බලු කතා නොකියා හිටපන්කො. අ‍ැයි මොකක්ද මට domain එකක් sell වෙන්න දාන්න බැරිද? මොකක්ද තියෙන ප්‍රශ්නෙ කියහන්කො.

    cartoon image ekak wage ekak dahan ban...hama detama umbe ahawal eka obanna epa..domain ekata gelapena illustration ekak wage ekak dahan...
    යකෝ cock gpt කිව්වාම පයියක් නැතිව අහවල් දෙයක් දාන්ඩද කියන්නෙ? පයි කාටුන්ද? 🤔 අ‍ැත්තම එකක් දැම්මාම ඊට වඩා හොඳ නැද්ද ඉතින්?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අපරාදෙ මම ඩොලර් 100 ක් දීලා ගත්තු ඩොමේන් එක. ඒ දවස්වල gpt domain වලට පිස්සුව තියෙන කාලෙ රුපියල් 40000 කට ලං වෙන්න දීලා ගත්තෙ. තාමත් කවුරුත් අරන් නෑ. ඉම්හි ඉම්හි.

    කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් bid එකක් දාහන්කො. අඩු ගාණකට හරි දෙනවා. Please? 😭😭

    https://dan.com/buy-domain/cockgpt.com
    50000 deela hitapan ponnyo
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    FB_IMG_1682874544651.jpg

    FB_IMG_1682874544651.jpg

    ------ Post added on Jun 2, 2023 at 6:19 PM
     
    • Haha
    Reactions: abhilanka