Coco Songs නියමයි!
COCO Animation ෆිල්ම් එක ගැන ගොඩක් අය දන්නව ඇතිනෙ නේද?
2018 Academy Awards දිනපු හොඳම Animation ෆිල්ම් එක මේක තමයි. ඊට අමතරව තවත් Awards කීපයක්ම දිනල තියෙනව.
බලපු අයට මතක ඇතිනෙ ඒකෙ තිබ්බ සින්දු.
Spanish භාෂාවෙන් තමයි ගොඩක් සින්දු හදල තිබුණෙ.
Film එකත් හරිම ලස්සනයි. අහල නැති අයත් අහල බලන්න.
හරිම ලස්සන සින්දු ටිකක්.
තෝරල ගත්තු හොඳම සින්දු ටිකක් තමයි මෙතන දැම්මෙ.
ගොඩක් ඒවා වැඩිය දිග නැහැ ඒ නිසා අහන්නත් පුලුවන් ඉක්මනින්.
Un Poco Loco
La Llorona
Remember Me (Lullaby)
Proud Corazón

Last edited: