Coconut peeling machine

cat123

Well-known member
  • Sep 25, 2007
    2,721
    4,474
    113
    පහසුවෙන් පොල් ලෙලි ගසා ගත හැකි උපකරනයක්. පොඩි දරුවෙකුට වුවද හැසිරවිය හැකිය. දේශීය නිර්මානකරුවෙකුගේ අපූරු අදහසක්. අවශ්‍ය නම් සුගතදාස මහතා අමතන්න - 025 5718766, 071 2239099