You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පහසුවෙන් පොල් ලෙලි ගසා ගත හැකි උපකරනයක්. පොඩි දරුවෙකුට වුවද හැසිරවිය හැකිය. දේශීය නිර්මානකරුවෙකුගේ අපූරු අදහසක්. අවශ්‍ය නම් සුගතදාස මහතා අමතන්න - 025 5718766, 071 2239099