~~~~ COD 4 Custom MAP SERVER ~~~~

yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනන් කියල දෙන්න පුලුවන්ද Call of Duty 4(multiplayer) CUSTOM Maps වලින් server එකක් හදන හැටි.??

    usermaps folder හදල custom maps දාන්න දන්නව ඒ වුනාට wifi walin connect වෙලා ඉන්න අපේ යාලුවෝ ඒ game එකට ඇඩ් කරගන්න දන්නේ නෑ, කවුරු හරි කියල දෙන්න. ලොකු උදව්වක්.

    mods - modwarefare

    /devmap mp_mapname
    /map mp_mapname

    ^^ mewa gahala giyata mama witharai game ekata join wenne. please kiyala denna..
    Edit/Delete Message