cod black ops help

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    cod black ops 2
    මචන් මේ මගුලෙ intro video එක skip කරන්න විදියක් නැද්ද? (අර කෙල්ල පිච්චෙන එක)දාන දාන හැම වෙලාවෙම මගුල යනවා. skip කරන්නත් බෑ
    hqdefaultbu.jpg
     
    Last edited: