cod4 set eka set wndo..

Krush

Member
Feb 11, 2015
18
2
0
cod4 control keys list eka denna .. hw to change guns thw multi ply krna widiya kiyala denna mula sita .. video ekak upload kkrnna sinhln multy ply krna wdiya gna loku uduwk..
 

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Game එක MultiPlayer setup කරගන්න මෙන්න විශ්තර. . .. . . .. .

    ක්ලික් >> Elakiri COD4 Multiplayer Guide ! << ක්ලික්

    මේකෙ විදියට බාල ඉන්ස්ටෝල් කරගන්න.
    ගේම් එක රන් කරලා ~ බට්න් එක ඔබල connect cod.elakiri.com කියල ටයිප් කරලා එන්ටර් කරන්ඩ
    ඊට පස්සේ auto assign දෙන්ඩ
    ඊටපස්සේ කැමති class එකක් සෙලෙක්ට් කරන්ඩ
    ඊට පස්සේ අහුවෙන අහුවෙන එකා මරන්ඩ ;):shocked::P