CodeIgniter ගැන දන්න කවුරු හරි ඉන්නවද

chanw

Member
May 27, 2018
16
1
3
CodeIgniter ගැන දන්න කවුරු හරි ඉන්නවද

CodeIgniter

ගැන දන්න කවුරු හරි ඉන්නවද
 
Last edited:

chanw

Member
May 27, 2018
16
1
3
මේක ගැන සිංහලෙන් කියල දෙන පාඩම් ටිකක් හොයාගන්න පුලුවන්ද ?මේකෙන් මට web site එකක් හදාගන්න පුළුවන්ද ?
 

chanw

Member
May 27, 2018
16
1
3
ආ හා මං මේ ටික try karala බලන්නම්

,මට ලොකු දැනුමක් නෑ වෙබ් site හදන එක ගැන ,අසාවක් තියෙනවා මේ ගැන ඉගෙනගෙන දෙයක් කරන්න .
වෙබ් site එකක් හදන්න මේ වගේ එකක් use කරන එකද හොද ,නැත්තම් boostrap වගේ දෙයක් use කරලා site එක හදන එකද හොද (ලේසී ).
 

Arc19

Junior member
  • Feb 5, 2017
    53
    4
    8
    Kandy
    mekei machan site ekak kiwwa kali thunak enawa

    backend
    frontend
    Database

    php wele framework ekek thama codeigniter, eke use wenne backend, bootstrap kiyanne frontend styling framework ekek,,, ethakota uba site ekek hadanawa nam dekeme dana ganne oni
     

    chanw

    Member
    May 27, 2018
    16
    1
    3
    ආ හා ඒ ඔක්කොම ඕනනේ ,අයේ උදව්වක් ඕනි වුනොත් msg එකක් දාන්නම් හැමෝටම ස්තුතී !