Codeigniter පුලුවන් අයගෙන් උදව්වක් ඔනි

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    Codeigniter පුලුවන් අයගෙන් උදව්වක් ඔනි

    මචන්ලා මට Code igniter Tutorials ටිකක් හොයල ඩෙන්න පුලුවන්ද ඔයාල බලපු. YouTube එකේ තියෙන ටිකක් බලුව. එව ටිකක් Advance බන්..මට ඔනි මුල ඉදල ඉගෙන ගන්න තමයි. BIT Finale year project එක කරන්න ඉන්නෙ මෙ Framework එකෙන්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    youtube eke eva oyata advance nam oya php vadiya denne nathuwa athi( no offence)
    poddak php fundamentals balagena thava oop and mvc balagena , ayeth youtube videos balanna.

    kelinma framework ekata bahinne nathuwa, language eka grasp karagaththata passe framework ekakata yanna. ethakota therei.

    :)
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    unge user guide eka tharam hoda ekak mata nam set une naha. udawak one nam any time PM ekak danna one nam sample project denna puluwan