මචංල ලොකු ගැටලුවක මචං මම වැටිල ඉන්නේ දැන් අදට දවස් දෙකයි මේ කලින් කරපු project එකක් Localize කරන්න වෙලා. මම මචංල documentation එක followup කරා නමුත් මචං ඒකේතියෙන විදියට කරාට වැඩ කරන්නෑ.
මේකයි ගැටුලව.
මම application folder එක ඇතුලේ tamil, sinhala, english කියල folder 3ක් හදල මගේ main lang file එක ඇතුලුව date_lang, form_validation_lang වගේ codeigniter වල system/language/english folder එකේ තියෙන default lang ෆයිලුත් කොපි කරල දාල ඒව ඒ ඒ භාෂාවට හැරෙව්ව.
මචංල මෙතනදි තමයි කේස් එක වෙන්නේ. මම language switch වෙන්නේ. session එකකින්. construct එකේදි තමයි ලෝඩ් කරන්නේ මෙන්න මෙහෙම.
ඔන්න ඔය වගේ. ඒත් මචංල මෙහෙම කරාම main ෆයිල් එක switch වෙනව අවුලක්නැතුව. ඒත් මචංල calendar, date, form_validation වගේ ඒව switch වෙන්නෑ. ඒව ගන්නේ config.php එකේ සෙට් කරල තියෙන default language එකේ තියෙන ෆයිල්.
උදා:
හැම තිස්සෙම language switch උනත්
calendar_lang.php, date_lang.php ඒව ලෝඩ් වෙන්නේ මෙහෙමයි.
application/language/english/calendar_lang.php
ඒත් මට ඕන මේක මෙහෙම වෙන්න.
හිතන්න මම tamil වලට switch උනා කියල
application/language/tamil/calendar_lang.php
මම මචංල මෙහෙම ට්රයි කරල බැලුව. එතකොට වැඩ.
ඒත් මචංල documentation එකේ කියල තියෙන විදියට කලින් විදියත් වැඩ කරන්න ඕන නේද? ඒ ක්රමෙන් වැඩ කරනනේ මම හදපු custom lang files විතරයි, default ci lang files switch වෙන්නෑ.
මචංල මට මේක ගොඩ දාගන්න උදව් කරන්න. තව දවස් 3යි තියෙන්නේ. එපා වෙලා ඉන්නේ. තව වෙනස්කම් කීපයකුත් කරනන තියෙනව.

PHP:
$this->lang->load(array('main', 'calendar', 'date'), $this->helper->sys_lang());
ඔන්න ඔය වගේ. ඒත් මචංල මෙහෙම කරාම main ෆයිල් එක switch වෙනව අවුලක්නැතුව. ඒත් මචංල calendar, date, form_validation වගේ ඒව switch වෙන්නෑ. ඒව ගන්නේ config.php එකේ සෙට් කරල තියෙන default language එකේ තියෙන ෆයිල්.
උදා:
හැම තිස්සෙම language switch උනත්
calendar_lang.php, date_lang.php ඒව ලෝඩ් වෙන්නේ මෙහෙමයි.
application/language/english/calendar_lang.php
ඒත් මට ඕන මේක මෙහෙම වෙන්න.
හිතන්න මම tamil වලට switch උනා කියල
application/language/tamil/calendar_lang.php
මම මචංල මෙහෙම ට්රයි කරල බැලුව. එතකොට වැඩ.
PHP:
$this->config->set_item('language', $this->helper->sys_lang());

Last edited:

)