මචංල මම කෝඩ්ඉග්නයිටර්වල query builder lib එක යූස් කරල patern matching එකක් කරන්න හදනව. මෙන්න මේ වගේ Like method එක තමා යූස් කරන්නේ.
$this->db->or_like('name', $spaces_removed_search_term);
ඔතන මචං පොඩි කේස් එකක් තියෙනව මම පාස් කරන්නේ spaces remove කරපු string එකක් කම්පෙයාර් කරන්න. ඒත් මචං ඒක හරියන්නෑ මොකද ඔත name column එකෙන් පාස් වෙන දත්ත වල අවශ්‍ය තැන්වල spaces තියෙනව. මට ඕන කම්පෙයාර් කරන්න කලින් ඒ දත්තවලත් spaces ඔක්කොම අයින් කරල දෙක කම්පෙයාර් කරන්න. මේක standard sql වලින් කරන්න පුලුවන් REPLACE function එක යූස් කරල. ඒත් මේ active records වල කරන විදිය තමයි දන්නැත්තේ.
මම මෙහෙමත් උත්සාහ කරා නමුත් කිසිම error එකක් එන්නෙත් නෑ මට අවශ්‍ය දේ වෙන්නෙත් නෑ.
$this->db->or_like(str_replace(' ', '', 'name'), $spaces_removed_search_term);
මේක කරගන්න හැටි කියල දෙන්න.