CodeIgniter help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මම කෝඩ්ඉග්නයිටර්වල query builder lib එක යූස් කරල patern matching එකක් කරන්න හදනව. මෙන්න මේ වගේ Like method එක තමා යූස් කරන්නේ.

    $this->db->or_like('name', $spaces_removed_search_term);

    ඔතන මචං පොඩි කේස් එකක් තියෙනව මම පාස් කරන්නේ spaces remove කරපු string එකක් කම්පෙයාර් කරන්න. ඒත් මචං ඒක හරියන්නෑ මොකද ඔත name column එකෙන් පාස් වෙන දත්ත වල අවශ්‍ය තැන්වල spaces තියෙනව. මට ඕන කම්පෙයාර් කරන්න කලින් ඒ දත්තවලත් spaces ඔක්කොම අයින් කරල දෙක කම්පෙයාර් කරන්න. මේක standard sql වලින් කරන්න පුලුවන් REPLACE function එක යූස් කරල. ඒත් මේ active records වල කරන විදිය තමයි දන්නැත්තේ.

    මම මෙහෙමත් උත්සාහ කරා නමුත් කිසිම error එකක් එන්නෙත් නෑ මට අවශ්‍ය දේ වෙන්නෙත් නෑ.

    $this->db->or_like(str_replace(' ', '', 'name'), $spaces_removed_search_term);

    මේක කරගන්න හැටි කියල දෙන්න. :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    PHP:
    $this->db->or_like("REPLACE(string_column, '', 'replaceTextHere')'");
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    PHP:
    $this->db->or_like("REPLACE(string_column, '', 'replaceTextHere')'");

    තෑන්ක්ස් මචෝ මෙතන standard sql functions යූස් නොකර query builder function for native php functions යූස් කරල කරගන්න බැරිද? මොකද මචං සමහර විට ඩේට බේස් වර්ගය වෙනස් කොරොත් මේ functions නිසා කේස් එයිනේද? :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තෑන්ක්ස් මචෝ මෙතන standard sql functions යූස් නොකර query builder function for native php functions යූස් කරල කරගන්න බැරිද? මොකද මචං සමහර විට ඩේට බේස් වර්ගය වෙනස් කොරොත් මේ functions නිසා කේස් එයිනේද? :D

    එහෙනම් search එකට එන්න කලින් replace කරලා ගන්න,කතාව ඉවරනේ :yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    එහෙනම් search එකට එන්න කලින් replace කරලා ගන්න,කතාව ඉවරනේ :yes:

    අනේ මචං කරන විදිය ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. එපා වෙලා මචං ඉන්නේ ඔලුවත් රිදෙනව දැන් :baffled::baffled::baffled:

    කොහොමද මචං රීප්ලේස් කරන්නේ $this->db->like() ඇතුලේ :baffled:

    ලොකු උදව්වක් මචං.

    කලින් විදියටත් තෑන්ක්ස් ඒවිදියට එළකිරි වගේ වැඩ. අවුල අර පෝර්ටින් කරන්න ගියාම තමයි. :D:yes:
     
    • Like
    Reactions: ftthushara

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනේ මචං කරන විදිය ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. එපා වෙලා මචං ඉන්නේ ඔලුවත් රිදෙනව දැන් :baffled::baffled::baffled:

    කොහොමද මචං රීප්ලේස් කරන්නේ $this->db->like() ඇතුලේ :baffled:

    ලොකු උදව්වක් මචං.

    කලින් විදියටත් තෑන්ක්ස් ඒවිදියට එළකිරි වගේ වැඩ. අවුල අර පෝර්ටින් කරන්න ගියාම තමයි. :D:yes:

    like query එකට එන්න කලින් controller එකේ කරලා ගනින්කෝ

    මුලින් query එකකින් ඕක (මොකද ඔත name column එකෙන් පාස් වෙන දත්ත වල අවශ්‍ය තැන්වල spaces තියෙනව. මට ඕන කම්පෙයාර් කරන්න කලින් ඒ දත්තවලත් spaces ඔක්කොම අයින් කරල දෙක කම්පෙයාර් කරන්න) අරන්, str_replace දාලා space අයින් කරලා, එන එක යවපන්කෝ search කරන එකට :rofl:

    තැනෙ අනුව අමුනලා දීමට පුරුදු වීම :sorry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    like query එකට එන්න කලින් controller එකේ කරලා ගනින්කෝ

    මුලින් query එකකින් ඕක (මොකද ඔත name column එකෙන් පාස් වෙන දත්ත වල අවශ්‍ය තැන්වල spaces තියෙනව. මට ඕන කම්පෙයාර් කරන්න කලින් ඒ දත්තවලත් spaces ඔක්කොම අයින් කරල දෙක කම්පෙයාර් කරන්න) අරන්, str_replace දාලා space අයින් කරලා, එන එක යවපන්කෝ search කරන එකට :rofl:

    තැනෙ අනුව අමුනලා දීමට පුරුදු වීම :sorry:

    හුටා. පට්ට ලේසි වැඩක්නේ මචං තෑන්ක්ස් මම බැලුවේ එක සැරේටම ගන්න. තෑන්ක්ස් මචං ඔයානම් පට්ට ඇහ්. රෙප් දෙන්න බෑලු මචං කලින දීල :(

    මගේ මොලේ හරියට වැඩ කරන්නෑ වගේ. :baffled::baffled::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හුටා. පට්ට ලේසි වැඩක්නේ මචං තෑන්ක්ස් මම බැලුවේ එක සැරේටම ගන්න. තෑන්ක්ස් මචං ඔයානම් පට්ට ඇහ්. රෙප් දෙන්න බෑලු මචං කලින දීල :(

    මගේ මොලේ හරියට වැඩ කරන්නෑ වගේ. :baffled::baffled::baffled:

    රෙෆ් නම් කන්නද 2350 තියෙනවා :P

    මාත් අමුනන්න පුරුදු උනේ ඉන්දියා උන්ගෙන්..අම්මෝ ලොකු යක්කු අමුණලා දෙන්නේ හැමිනේන්නම :rofl:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රෙෆ් නම් කන්නද 2350 තියෙනවා :P

    මාත් අමුනන්න පුරුදු උනේ ඉන්දියා උන්ගෙන්..අම්මෝ ලොකු යක්කු අමුණලා දෙන්නේ හැමිනේන්නම :rofl:

    හා හා මගේ අවුල මචං එක පැටර්න් එකකට හුරු වෙලා වෙන වෙන ක්‍රම ඔලුවට එන්නෑ. එළ මචං තෑන්ක්ස් ලොකු උදවවක් කරේ. :D:D:yes::yes::yes: