Codeignitor

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Tho danna magulak thiyenawada hutto man gana. Forum wala mokata mona kiyanna barida lol.

Pala pala gihin igena ganin. Framework ekak athapatha gaawama enawa porawal wenna lol.

Api issara owa kalata dana saas app gahanne with meteor platform ekath ekka. Thopi me php lowanawa thama lol


මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

:sorry::sorry::sorry:

:rofl::rofl:

මචන් දැන්වත් කයිය නොගහා ඉඩපන්කෝ..උබට උදව්වක් ඕන කියපන් මට එන වැඩ ටිකක් දෙන්නම් ;)
 

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    machan mage project 1e report generating part 1k tiyenawa....ewa pdf widiyata output one meka hada ganna ona widiya kiyanna puluwanda?


    man dompdf 1 use kalath error mesg1k enawa!!!