කෝමද ? බන් ෂේප් ද? බැටරි එක කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද? බැට්රි වෙනම ගන්න ගියොත් කොස්ට් එක කෝමද?
සිරාවට /මම දැක්කා මේකේ ෆේස් බුක් කමෙන්ට්ස් .ඔයා ගද්දි battery එක full charge කරලා run time එක බලන්න. මොකද එයාල කියන time එකයි actual time එකයි අතර ගොඩක් වෙනසක් තියෙනවා. මගේ ingco cordless blower එක 20V /4AMP බැටරියෙන් දුවන්න පුළුවන් 20min හරියටම. හැබැයි company එක කිවේ 2hrs .
උන්ගේ tools set එකක් එනවා එකම battery එකෙන් වැඩ කරන්න පුළුවන්. මම ඒක හින්ද ගන්න බැලුවේ පොඩි පොඩි වැඩ වලට් මට ලේසි හින්ද. හැබැයි Running time ප්‍රශ්නේ තියෙනවා. Battery 2ක් වත් ඕනි, උන්ගේ repiar service එක හොඳයි කැඩුනොත් වැඩිය ගානක් නැතිව හදල දෙනවා 1000-2000 range එකේ තමා මට cost වෙලා තියෙන්නේ.එකයි මම අනිත් chinease brand එක්ක බලද්දී උන්ගේ බඩු ගන්නේ.සිරාවට /මම දැක්කා මේකේ ෆේස් බුක් කමෙන්ට්ස් .
ගොන් වැඩනම් කරන්න එපා බන්. තනකොට කපන්න පෙට්‍රල් ඒවා ඇරෙන්න වෙන ඒවා හරියන්නෙ නෑ.කෝමද ? බන් ෂේප් ද? බැටරි එක කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද? බැට්රි වෙනම ගන්න ගියොත් කොස්ට් එක කෝමද?
One last for about an hour?Yep got a cheap Chinese one for about 12K from Daraz last year
The petrol one's been sitting unused ever since.
It won't work on Iluk, but it's more than enough for grass. Comes with 2 batteries, one lasts for about an hour.
lankawe thiyana chinese cordless ganna epa