Coding පට්ට අමාරුයි බන්... Help me guys... :( IT වැඩ්ඩෝ ටික එන්න..!

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කියන්න ඕන ටික ඔක්කොම කියල නේ , ආයේ ඉතින් කියන්න දේවල් නෑ බන් ... බය නොවී පලයන් මුලින්ම ඉන්ටවිව් එකට , ඔය ඉන්ටවිව් වල ඉල්ලලා තියෙන හට හුටාමාරම තියෙන්න ඕන නෑ බේසික් දන්නවානම් apply කරපන් , ගොඩක් වෙලාවට ඔය අරක ඕන මේක ඕන කියල ඉල්ලන්නේ කට්ටිය හලන්නත් එක්ක තමා, උබ දන්නා දේ කන්ෆිදන්ටලී කියපන්

    coding අමාරු නෑ ඔක්කොගෙම බේසික් එක එකයි , බේසික් අල්ලාගෙන පොඩ්ඩක් දගලපන් . මොකෙක්වත් කොඩින් මතකෙන් ගහන්නේ නෑ බන් .. මොකක් හරි ඉශු එකක් නම් stack overflow තමා දෙයියා වගේ ඉන්නේ
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    "කෝඩ් මතකයෙන් ගහනවද?"

    තොගෙ මොලේ හොඳ නැද්ද යකෝ? කට පාඩම් කරලා o/l ලියනවා වගේ කියලද හිතාගෙන ඉන්නෙ? react වලට කලින් javascript ඉගෙන ගෙන හිටපන්. ඊට පස්සෙ vue.js වලින් පටන් ගනින්. ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න ලේසියි.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Owa walin complete project ekak thaniyama karanna patan ganna , stackoverflow eke wage ewagen help eka aragena. Practically karanakota ena prashna google krla porject eka goda danna . anthimata oya okkoma ewa karala igenagena honda experience ekak enwa.

    Mm Java , Android ehema igena gaththe ehema .
     
    • Like
    Reactions: BuLaTha

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඊට පස්සෙ මම හැම language එකටම/framework එකකට කරන ප්‍රොජෙක්ට් එකක් තියනවා

    meka koi wage ekakda machan.poddak kiamuko
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    JavaScript hodata igena ganin.ppl think they know js but normally they don’t.

    js concept.Advance dewal igena ganna.
    Js hodata dannawanm.Wenama Framework ekak igena ganna onea na.Documentation dakka hatiy karan ynna puluwan.
    Company eaka framework use karanneth na normally we create our own framework.

    Js Typescript walin code karanna igena ganna.Thats the best way.
    Js OOP concept walata code karanna igena ganna.
    Then framework wenama igena ganna onea na.
    Clean Code gana kiyawanna and Patterns.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    JavaScript hodata igena ganin.ppl think they know js but normally they don’t.

    js concept.Advance dewal igena ganna.
    Js hodata dannawanm.Wenama Framework ekak igena ganna onea na.Documentation dakka hatiy karan ynna puluwan.
    Company eaka framework use karanneth na normally we create our own framework.

    Js Typescript walin code karanna igena ganna.Thats the best way.
    Js OOP concept walata code karanna igena ganna.
    Then framework wenama igena ganna onea na.
    Clean Code gana kiyawanna and Patterns.
    thanks macho
     

    milansauraka

    Member
    May 18, 2009
    1
    0
    1
    kotikawaththa
    View attachment 91392

    අඩේ මචන්ලා හිත හදාගෙන Traversy Media ගේ React Front to back study කරන්න බැලුවා.. අම්බෝ බන් තේරුම් ගන්න බෑ.. මතක හිටින්නෙත් නෑ.. මුල් ටික අල්ලගෙන ගියාට back-end මාරම අමාරුයි.. Profile API Routes වලින් මෙලෝ දානයක් ඔළුවට යන්නේ නෑ...පට්ට Advanced... !

    කිරියේ IT ඉන්ජලා ටික සප් එකක් දෙන්නකෝ කොහොමද මේවා ගොඩ දා ගන්නේ? ජොබ් එහෙකට ගියාම මේ දේවල් 100% ම බලනවද? වැඩක් දුන්නම කර ගන්න බැරුව හැලෙයිද බන්? දැන් ඔය ofiz වල වැඩ කරන අය මේ කෝඩ් මතකයෙන් ගහනවද? මගේ ඔළුව ෆුල් මඤ්ඤං වෙලා බන් ඉන්නේ.. දෙයියනේ කියලා දෙසැම්බර් වෙද්දි රස්සාවටකට යන්න වැඩට බැස්සා විතරයි... React / Node / Express + Frontend ගොඩ දාගන්න බැලුවේ.. කොල්ලනේ උදව්වක් දියල්ලා.. මැරෙන්න හිතිලා ඉද්දි ජීවිතේ ගොඩ යන්න හැදුවා විතරයි... :(:(:(


    intern opportunities ona taran tiyanawa. ewa balala yanda mcn. basic knoladge eka tibbot ati. (data fetching, environment variables setup karana vidiya, redux basic ) mewa gana kiyaganda pulluwan unot hodatama athi intern yanda. backend nan Node JS with mongo DB use karala rest API ekak hadana vidiya balaganda mcn. full stack yanda puluwan. dan industry eka godak ganne full stack tama
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Mulinma java script igena ganin. Itapass oya course 1 karapn. Mathaken code karanna oni na. Mathaka naththam documentation balapn.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ඉන්නවා බන් කට පාඩම් කරල කෝඩ් කරන, තව කෝඩින්ග් නිකන් ගේමක්ම නැති...ඒත් කෝඩින්ග් කරල මාසෙන් නවත්තල ඒව ගේමක් නැති නිස වෙන වෙන ඒවට ගියපු උන්....:rofl:

    උන් උදව් කරයි...:lol:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කලා මචෝ... ඒත් මම ජොබ් එක කලේ වෙනම පැත්තකින්.. දැන් මේ ආයෙමත් IT වලට බහින්න හදන්නේ අවුරුදු ගානකින්.. කරපු ඩිග්‍රී එකට සාධාරණයක් කරන්නත් ඕනේ..
    yako uba mara baduvakne :D degree eka karaddi code kale nadda? mn hithuve 1st sem eke inna ekek kiyala.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    බය නොවී කරපන් බන්. මුල් මාස 6 ට්‍රේනි විදිහට නේ ගන්නේ , ඒ වැඩ අල්ලගන්නකන් නේ. අනික උබ විතරක් නෙවේනේ ඉන්නේ. කල් යද්දී හරි යයි. මුල් ටික හරියට ඔලුවට දාගන්න නැත්තම් ඉතින් , ඔක්කොම අච්චාරුවක් වෙනවා

    ලොකු සීන් නැ බන් ඉන්ටෙර්විව් ගොඩ දාගනින් වැඩ කරනකොට ඉතින් ගූගල් දෙයියෝ සරණං ගච්චාමි තමයි කොහෙත්. කොන්සේප්ට් ඔලුවේ තියෙන්න ඕනේ වෙන්නම් මොකුත් ඕනේ නෑ. 1 ප්‍රොජෙක්ට් එකක් හරි තනියම කරපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    රස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    oya imposter syndrom eka godak ewunat tiyenva. maath PHP project eka kare. but dan Java, Spring, tama vadiya karanne, Angular ehemath karanva. okkoma documentation balala tama igen gathe. Spring valata nam Javabrains valin igena gathe. Documentation + Stackoverflow tama vadi hariyak. Logical thinking hodatama pulvan nam coding kiyanne podima podi deyak.