පොඩි කතාවක් මතක් උනා මේක දැක්කම.
මම කැම්පස් එකේ කොඩින් ඉගෙනගත්තේ පට්ට interest එකකින්. batch එකේ අනෙත් එවුන්ට සාපේක්ෂව මගේ programming පැත්ත සෑහෙන්න හොඳයි.
assembly, මැත වගේ ඒවටත් වැඩිම ලකුණු වගේ තිබුන හැමදාම.
ඔහොම ඉඳලා පලවෙනි ජොබ සෙට් උනේ ලංකාවේ ප්‍රසිද්ද කොම්පැනි එකක. ඒකට ගියාම මුලින්ම architect පොර දුන්නා වැඩක් කරන්න කියලා.
තඩි ෆයිල් එකක් කියවලා stat වගයක් හදන script එකක් තිබුනා. ඒක දුවන්න පැය බාගයක් වගේ යනවා.
ඒ ලොජික් එකම C++ ලියන්න තමයි තියෙන්නෙ.
ලියලා දුවලා බැලුවා. විනාඩි දහයෙන් වගේ දුවනවා මම ලියපු එක. පට්ට කික් එකක් ආවේ ඒක දැක්කම.
ගිහින් architect පොරට කිව්වා. ඌ පොඩ්ඩක් කල්පනා කරලා කිව්වා ඊට වඩා ඉක්මනට දුවන්න ඕක ලියන්න පුළුවන් වෙන්න ඕන කියලා.
පස්සේ මම කල්පනා කරලා කරන්න පුළුවන් හැම ලබ්බක්ම කරා performance වැඩි කරන්න.
ඒවා කරාට පස්සේ විනාඩි හයකින් වගේ දිව්වා.
ඕක ගිහින් කිව්වම පොර කිව්වා ඕක විනාඩි දෙකට අඩුවෙන් දුවන්න පුළුවන් වෙන්න ඕන කියලා.
එහෙම කියලා ඇවිල්ල මගේ පුටුවෙන් වාඩි වෙලා කෝඩ් එක බල බල වෙනස් කරා. ලොවෙත් නැති විදියේ optimizations කරේ.
සමහර ඒවා සම්ම ජාති හිතෙන්නෙ නැති tricks. අන්තිමට මම ලියපු කෝඩ් එකෙන් 95% විතර වෙනස් කරලා පොර.
ඒක compile කරලා දිව්වම විනාඩියට අඩුවෙන් දුවලා ඉවර උනා. පොර නැගිටලා පිටට තට්ටුවක් දාලා කිව්වා ඔන්න ඔහොම තමයි <අහවල් කොම්පැනි එකේ> කෝඩ් ලියන්නෙ කියලා.
Nawakathawak kieuwa wage..depaarak baluwa <3
Code karannama oni..eekath tutorial bala bala inna epa..ubema app ekak, website ekak, tool ekak develop karapang...ethakota ubata aasa hithenawa..mokada ubama liyana ekakne..hariyata wada kaloth money thamai.. money gana amathaka karala user experience eka hitpang..mey wage features thiyenna oni..anna uba hira wenawa...anna e problem ekata solution eka hoyapang....ubata data store karanna wenawada? hari SQL danuma nadda? dang balapng sql,, data tranfer karanna thiyenawada? JSON danuma nadda? dang balapng eeka? LYNQ, QUES, DATATABLES, ORM, oni wenawada? danuma nadda? dang eeka hoyapang..okkoma kalata passe myeka public ayata denne kohoomada? hosting danuma nadda? anna eeka hoyapang...
ohoma thamai machang igena ganne...nathuwa LYNDA eke okkoma tutorial tika maasayak thisse eka thana idagena baluwata oluwata yanne na..epa wenawa..
------
Post added on Dec 19, 2023 at 4:33 PM