COFFEE LOVERS

earthling

Well-known member
  • Jun 15, 2006
    1,990
    584
    113
    nescafe gold බිව්වට මට එච්චර ලොකු වෙනසක් තේරුනේ නැහැ. හරිස්චන්ද්‍ර එක කිරි එක්ක බොන එක තමා මම කැමතිම.
    අනිවා. හරිස්චන්ද්‍ර කිරි එක්ක සුපිරි. විජය කොපි කළු විදියට බොන්න සුපිරි. දෙකම ගේනවා
     
    • Like
    Reactions: castellain

    IKL

    Well-known member
  • May 29, 2018
    39,543
    3,690
    113
    Kadawatha
    JsObVqP.jpg


    3 teaspoon

    +

    6XeD2HK.jpg


    1 teaspoon

    +

    xbozBMG.jpg


    2 teaspoon

    +

    WNhFvUd.jpg


    3 *dessert spoon or 2 tablespoon ( :rolleyes2::oops::unsure: |a cup full of hot milk |300/400ml )

    :P,


    :dull:....


    *
    KvNAlMq.jpg


    'teaspoon', dessertspoon' and 'tablespoon'
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    6,890
    14,142
    113
    අනිවා. හරිස්චන්ද්‍ර කිරි එක්ක සුපිරි. විජය කොපි කළු විදියට බොන්න සුපිරි. දෙකම ගේනවා


    හුඟක් අය හිතන්නේ පිටරටින් ආපුවම හොඳයි කියලා. nestle බඩු වල ලොකු අවුලක් තියනවා.
    මම Nescafe වැඩිය බොන්නෙ නැහැ. සීනි ටිකක් දාගත්තම කෝකත් එකයි මටනම්. පුලුවන් තරම් දේශීය හොඳ දේ බොන්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and IKL

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    462
    551
    93
    පිං බිමේ
    කොහොමද හොඳ කෝපි කෝප්පයක් හදාගන්නේ? උඹල බොන්නෙ කලු පාටට නෝමල් විදියටද? කිරිත් දාල කිරි කෝපිද? නෝමල් කෝපි එක කලුයිනෙ බන් ඒකය කොකො පවුඩර් දැම්මාම රසයිද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    3,717
    4,260
    113
    කොෆී විතව්ට් ශුගර් තමා මන් ආස.නියම කෝපි රස
     

    Tharaka25

    Active member
  • Feb 12, 2018
    254
    201
    43
    eka dawasak copi ata tikak rost karala kopi haduwa maaarama rasakata awa. Kiyaanna therenne naha meeta kalin kavadavath ehema rasakata kopi beela naha. eeta passeth try kala eth eka parakvath aye hari giye naha. dan kaden gena kopi ekak bonna baha arakath ekka baluvahama vathura vage. aye try karala balanna one