COFFEE LOVERS

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Instant coffee is good for instant use.

    But coffee like harischandra, Hansa, Soul etc. has better taste.
    Dont compare instant coffee with real coffee.

    To make a good coffee pot, dont just add boiling water. Boil coffee with hot water for several minutes on a gas cooker or any other heating source. To get the real taste, this is necessary. Try that comment your feedback :-):-)
    Dont add sugar. If you really need, just add little pinch.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ආසයි ඒත් ගෑස් තියෙන නිසා බොන්න බෑ බඩ පපුව දනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    1640407968181.png
    Me vage ekak ganna asay.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    COFFEE LOVERSලා එන්න ..

    View attachment 130096

    coffeeගැන මේ Thread එකෙන් කතා කරමු.

    lankaවේ හොද coffee මොනවද?

    හොද coffee එකක් ගෙදරදී හදා ගන්නේ කොහොමද?
    coffee machine ගැන

    View attachment 130097View attachment 130098View attachment 130099

    මෙන්න මේ වගේ coffee ගැන සම්බන්ද හැම දෙයක්ම මේ thread එකේ කතා කරමු?

    අනේ මූ දන්නා ලබ්බ... හරියට කෝපි කෝප්පයක් බොන්න ඕනෙනම් බ්‍රැන්ඩි ටිකකුත් ඕනේ
     
    • Like
    Reactions: sarika406

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මට නම් මේකෙන් එන කික් එකට ගහන්න එකක් සෙට් උනේ නෑ තාම
    F6566655-0C27-4352-B5B1-5FFBD1E38548.jpeg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    nescafe දාලා ghee දාලා blend කරලා bulletproof coffee එකක් හැදුවා සිංහලූ... 🤪 හම්මේ bonna බෑ තෙල් රහයි.. :sick: කොහොමද starter කෙනෙක් විදිහට මේවා බොන්න පටන් ගන්නේ? 😣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    nescafe දාලා ghee දාලා blend කරලා bulletproof coffee එකක් හැදුවා සිංහලූ... 🤪 හම්මේ bonna බෑ තෙල් රහයි.. :sick: කොහොමද starter කෙනෙක් විදිහට මේවා බොන්න පටන් ගන්නේ? 😣
    කුඩු කරලා පැකට් කරලා එන ඒවා බොන්න යන්න එපා. coffee beans අරන් කුඩු කරලා brew කරලා milk froth කරලා දාලා බොන්න ගනින්.
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    කුඩු කරලා පැකට් කරලා එන ඒවා බොන්න යන්න එපා. coffee beans අරන් කුඩු කරලා brew කරලා milk froth කරලා දාලා බොන්න ගනින්.

    51x2YNqLWnL._AC_UL232_SR232,232_.jpg

    මේක තමා හැදුවේ... මේක බොන්නත් එපාද? :rolleyes2:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    51x2YNqLWnL._AC_UL232_SR232,232_.jpg

    මේක තමා හැදුවේ... මේක බොන්නත් එපාද? :rolleyes2:
    ඕවා හරියන්නේ නෑ බන්......අර කිව්වා විදිහට මාසයක් විතර බීලා ඔකකින් එකක් බීලා බලන්න....කටේ තියන්න බෑ .... මාත් මුල් හිතන් හිටියේ කිසි වෙනසක් නෑ කියල.......

    හැබැයි ගන්න coffee bean එක මත රස වෙනස් වෙනවා.....ලංකාවේ තියන coffee beans නම් මම දන්නේ නෑ.

    උඹ හෙන සල්ලි කාරයනේ... මේ වගේ machine එකක් ගනින්.... coffee වලට පුරුදු වෙලා මට දැන් තේ බොන්නත් බෑ.

    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    ඕවා හරියන්නේ නෑ බන්......අර කිව්වා විදිහට මාසයක් විතර බීලා ඔකකින් එකක් බීලා බලන්න....කටේ තියන්න බෑ .... මාත් මුල් හිතන් හිටියේ කිසි වෙනසක් නෑ කියල.......
    (y)
    හැබැයි ගන්න coffee bean එක මත රස වෙනස් වෙනවා.....ලංකාවේ තියන coffee beans නම් මම දන්නේ නෑ.
    :dull:
    උඹ හෙන සල්ලි කාරයනේ... මේ වගේ machine එකක් ගනින්.... coffee වලට පුරුදු වෙලා මට දැන් තේ බොන්නත් බෑ.

    දැන් ලංකාවේ හැටියට මේ වගේ ඒවා ගන්න කෝටිපතියො වෙන්න ඕනේ යකෝ :sorry:
     
    • Like
    Reactions: nicjosh83