COFFEE LOVERS

yaka10

Junior member
  • Nov 18, 2020
    50
    45
    18
    COFFEE LOVERSලා එන්න ..

    1623398503011.jpeg


    coffeeගැන මේ Thread එකෙන් කතා කරමු.

    lankaවේ හොද coffee මොනවද?

    හොද coffee එකක් ගෙදරදී හදා ගන්නේ කොහොමද?
    coffee machine ගැන

    1623398578793.jpeg
    1623398625238.jpeg
    1623398686938.jpeg


    මෙන්න මේ වගේ coffee ගැන සම්බන්ද හැම දෙයක්ම මේ thread එකේ කතා කරමු?

     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    3,717
    4,263
    113
    මන් බොන්නේ Nescafe සිනී නැතුව තිත්ත විදිහට ,
    කඩවල් වල තියන කොෆී බොන්නේ නෑ .කුඩු බොන්න බෑ උගුරේ ඇලෙනවා .Nescafe වගේ නම් මරු

    එහෙමත් නැත්නම් ක්‍රිමර් පොඩ්ඩක් දාන් .
    මට ලගදි තුර්කි කැෆේ එකක් හම්බුනා කාඩමං ෆ්ලෙවර් එක තියන එක ,

    Nescafe ගෝල්ඩ් එකක් බිලා බලන්න ආසයි ගණන් නිසා හැමදාම බල බල එනවා ,

    කපචිනෝ ලොකු පිරියක් නැ .

    තව මැලේසියා වලින් කොෆි එකක් හම්බුනා එකත් මරු .

    කිරිකොපි එකක් හදාගෙන චොකලට් ටිකක් ග්‍රේට් කරලා උඩින් දාගන්න පට්ට රසයි .

    ඔය උඩ පෙන්නවා වගේ මැෂින් එකක් ගන්න ආසයි .එකට දාන කොෆි කාට්‍රිජ් ලංකාවේ තියනවද දන්නේ නෑ
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,080
    421
    83
    හරිස්චන්ද්‍ර එකේ flavors නෑනේ මම island - almondඑක, උපරිම වහාබ් brand එකක් වෙන එකක් සෙට් නැතිනිසා ගන්නෙ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    8,499
    6,078
    113
    panadura
    මන් බොන්නේ Nescafe සිනී නැතුව තිත්ත විදිහට ,එහෙමත් නැත්නම් ක්‍රිමර් පොඩ්ඩක් දාන් .
    මට ලගදි තුර්කි කැෆේ එකක් හම්බුනා කාඩමං ෆ්ලෙවර් එක තියන එක ,

    Nescafe ගෝල්ඩ් එකක් බිලා බලන්න ආසයි ගණන් නිසා හැමදාම බල බල එනවා ,

    කපචිනෝ ලොකු පිරියක් නැ .

    තව මැලේසියා වලින් කොෆි එකක් හම්බුනා එකත් මරු .

    කිරිකොපි එකක් හදාගෙන චොකලට් ටිකක් ග්‍රේට් කරලා උඩින් දාගන්න පට්ට රසයි .

    ඔය උඩ පෙන්නවා වගේ මැෂින් එකක් ගන්න ආසයි .එකට දාන කොෆි කාට්‍රිජ් ලංකාවේ තියනවද දන්නේ නෑ
    Cardamom ekka cofeeda?rasaiyda mcn
     
    • Like
    Reactions: Solo Rider

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,668
    3,092
    113
    එක තැනක නෑ
    මන් බොන්නේ Nescafe සිනී නැතුව තිත්ත විදිහට ,
    කඩවල් වල තියන කොෆී බොන්නේ නෑ .කුඩු බොන්න බෑ උගුරේ ඇලෙනවා .Nescafe වගේ නම් මරු

    එහෙමත් නැත්නම් ක්‍රිමර් පොඩ්ඩක් දාන් .
    මට ලගදි තුර්කි කැෆේ එකක් හම්බුනා කාඩමං ෆ්ලෙවර් එක තියන එක ,

    Nescafe ගෝල්ඩ් එකක් බිලා බලන්න ආසයි ගණන් නිසා හැමදාම බල බල එනවා ,

    කපචිනෝ ලොකු පිරියක් නැ .

    තව මැලේසියා වලින් කොෆි එකක් හම්බුනා එකත් මරු .

    කිරිකොපි එකක් හදාගෙන චොකලට් ටිකක් ග්‍රේට් කරලා උඩින් දාගන්න පට්ට රසයි .

    ඔය උඩ පෙන්නවා වගේ මැෂින් එකක් ගන්න ආසයි .එකට දාන කොෆි කාට්‍රිජ් ලංකාවේ තියනවද දන්නේ නෑ

    mamath nescafe thamai bonne. Lankawe nescafe gold eke taste eke godak loku wenasak na ban. Eth mata france wala nescafe gold ekak hambuna eka patta rasi bn.

    mamath mara asawen inne coffee machine ekak ganna.

    mama nam cappuccino, mocha, latte walatath kamathi ban. Coffee nam ha amme :love:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    3,489
    584
    113
    Moccona thibuna Keels eke tika dawasak. Ayeth dakke ne.
    Nescafe instant eka thamayi bonne

    Nescafe ගෝල්ඩ් එකක් බිලා බලන්න ආසයි ගණන් නිසා හැමදාම බල බල එනවා ,


    ඔය උඩ පෙන්නවා වගේ මැෂින් එකක් ගන්න ආසයි .එකට දාන කොෆි කාට්‍රිජ් ලංකාවේ තියනවද දන්නේ නෑ

    mamath uba wage. Nescafe gold eka athata aran, ayeth apahu thiyala instant cofee eka gananwa. 1/2 price ne kiyala.
    machine eka nam 20 000 wage neda?
    ------ Post added on Jun 11, 2021 at 1:49 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    6,712
    1
    28,293
    113
    හද්ද පිටිසර
    අඩියක් ගැහුවේ නැද්ද ලගදි?
    :no:

    Nescafe ගෝල්ඩ් එකක් බිලා බලන්න ආසයි ගණන් නිසා හැමදාම බල බල එනවා ,
    1950.00
    දැන් 2200ක්වත් වෙලා ඇති, රස නියමයි හැබැයි



    හරිස්චන්ද්‍ර එකේ flavors නෑනේ මම island - almondඑක, උපරිම වහාබ් brand එකක් වෙන එකක් සෙට් නැතිනිසා ගන්නෙ
    උන් ගන්නෙමෙ ඕක බන්
     
    • Like
    Reactions: NRTG and Error365!

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    3,717
    4,263
    113
    Ganne kohenda??gedara hadan bonna hoyaganna nadda??
    මට නංගි දුන්නේ එයාටත් රට ඉදන් හම්බුනා කිව්වා

    mamath nescafe thamai bonne. Lankawe nescafe gold eke taste eke godak loku wenasak na ban. Eth mata france wala nescafe gold ekak hambuna eka patta rasi bn.

    mamath mara asawen inne coffee machine ekak ganna.

    mama nam cappuccino, mocha, latte walatath kamathi ban. Coffee nam ha amme :love:
    හොදට කාල කෝෆි එකක් ගහන්න තියනවනම් සුප්පා .

    සිගා එකක් එහෙම ගහනකොට සුපිරියට ෆීල් වෙනවා .

    ලංකාවේ කපචිනෝ ලට්ටේ වගේ ඒවා ඕවර් ප්‍රයිස් බන් .
    ------ Post added on Jun 11, 2021 at 1:53 PM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    8,499
    6,078
    113
    panadura
    මට නංගි දුන්නේ එයාටත් රට ඉදන් හම්බුනා කිව්වා


    හොදට කාල කෝෆි එකක් ගහන්න තියනවනම් සුප්පා .

    සිගා එකක් එහෙම ගහනකොට සුපිරියට ෆීල් වෙනවා .

    ලංකාවේ කපචිනෝ ලට්ටේ වගේ ඒවා ඕවර් ප්‍රයිස් බන් .
    ------ Post added on Jun 11, 2021 at 1:53 PM
    Cofee , cigga patta habiy hodama nathuwa athi
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,668
    3,092
    113
    එක තැනක නෑ
    මට නංගි දුන්නේ එයාටත් රට ඉදන් හම්බුනා කිව්වා


    හොදට කාල කෝෆි එකක් ගහන්න තියනවනම් සුප්පා .

    සිගා එකක් එහෙම ගහනකොට සුපිරියට ෆීල් වෙනවා .

    ලංකාවේ කපචිනෝ ලට්ටේ වගේ ඒවා ඕවර් ප්‍රයිස් බන් .
    ------ Post added on Jun 11, 2021 at 1:53 PM
    :love:

    siga nam mama gahannema nathi tharam. Drink ekak danakota hithunoth witharak gahanawa. Nikan nam gahannema nathi tharam ban.
     
    • Like
    Reactions: hodakolla