එහෙම සීන් එකක් නම් තියනවා පිකප් අඩු ගතියක් prius එකේ නම් එහෙම අවුලක් නැ. ඒත් මම Honda Zezel එක ගැන අදහස අත ඇරියා. හේතුව දෙකක් තියනවා. එකක් දැන් පදුරුකට පයින් ගහපුවාම දහයක විතර vezel වීසි වෙනවා
. අනික මට දැනගන්න ලැබුන දේ තමයි ඔය 1500cc එන්ජින් එක vezel එක බරට මදි කියන එක
. එක දැනට vezel ගත්තු සමහර අය කියන කතාවක්.
. හේතුව දෙකක් තියනවා. එකක් දැන් පදුරුකට පයින් ගහපුවාම දහයක විතර vezel වීසි වෙනවා 
. එක දැනට vezel ගත්තු සමහර අය කියන කතාවක්.



.
. 
.

