Twire.se කියන company එක ගැන දන්න කවුරුත් ඉන්නවද ?
ඒකෙ React dev ලා ගන්න සීන් එකක් තියනවා.. apply කරන්න බැලුවේ... Kollupitiye තියෙන්න company එක..
SE Salary, company culture එක ගැන එහෙම දන්න කෙනෙක් ඉන්නවද ? ලොකු උදව්වක් ..
Thanks in advance