අනිත් coins යවන්න පුළුවන් ltc tiakak මම යැව්වා fusetpay ekata. නමූත් usdt යවන්න බැහැ වගේදන්න තරමින් Coinbase එකේ use කරන්නේ Ethereum network එක විතරයි. ඒක නිසා බැරුව ඇති.
Tron network එකටද යැව්වේ අනික් ඒවා ටිකත්?අනිත් coins යවන්න පුළුවන් ltc tiakak මම යැව්වා fusetpay ekata. නමූත් usdt යවන්න බැහැ වගේ
ආහ්. Tron එක coinbase එකට support නැ වගේනැහැ
Coinbase Wallet also supports the following Ethereum Layer-2 networks: Arbitrum, Avalanche C-Chain, BNB Chain, Fantom Opera, Optimism, Polygon, and Gnosis.
Thanks. But btc usdt වලට convert කරන්න පුළුවන්ආහ්. Tron එක coinbase එකට support නැ වගේ
https://help.coinbase.com/en/contac...to-send-and-receive-crypto-on-coinbase-wallet
Conversion පුළුවන් ඇති. network අතර transfer කරන්න බෑ.Thanks. But btc usdt වලට convert කරන්න පුළුවන්
ඒකතමයි මම දැන් දවස් දෙක තුනක් තිස්සේ try කරනවා.Conversion පුළුවන් ඇති. network අතර transfer කරන්න බෑ.
ඔයාට පුළුවන් binance chain එකට වගේ දාලා එතනින් tron එකට මාරු කරන්න. නැත්තම් උඩ මෙන්ෂන් කරපු network එකකට යවලා Bridge එකකින් tron එකට යවන්න.ඒකතමයි මම දැන් දවස් දෙක තුනක් තිස්සේ try කරනවා.
කොහොමද මෙක කරන්නේ. කරදරයක් නැත්නම් කියලා දෙන්න පුලුවන්දනැත්තම් උඩ මෙන්ෂන් කරපු network එකකට යවලා Bridge එකකින් tron එකට යවන්න.
1. ඉස්සෙල්ලා ඔයාගේ කොයින් ටික Metamask වගේ wallet එකකට යවන්න.කොහොමද මෙක කරන්නේ. කරදරයක් නැත්නම් කියලා දෙන්න පුලුවන්ද
කොහොමද මෙක කරන්නේ. කරදරයක් නැත්නම් කියලා දෙන්න puluwandaනැත්තම් උඩ මෙන්ෂන් කරපු network එකකට යවලා Bridge එකකින් tron එකට යවන්න.
හරි මම උත්සාහ කරලා බලන්නම්. ගොඩක් ස්තුතියි1. ඉස්සෙල්ලා ඔයාගේ කොයින් ටික Metamask වගේ wallet එකකට යවන්න.
2. ඊට පස්සේ ඒ අදාළ network එකේ bridges තියනවා. ඒකෙන් කරන්නේ network අතර coins මාරු කරන එක. එයින් එකක් හොයාගෙන coin ටික tron එකට යවන්න.
මං හැබැයි tron එක වැඩ කරන bridges ගැන නම් දන්නේ නෑ මචං.
කොහොමද මෙක කරන්නේ. කරදරයක් නැත්නම් කියලා දෙන්න puluwanda
හරි මම උත්සාහ කරලා බලන්නම්. ගොඩක් ස්තුතියි