Coinsbit කියන්නේ scam එකක් කියලා හිතෙන් නැත්ද බං.crypto feeld එකේ ඉන්න වැඩ්ඩෝ කියපන්කෝ 300$ දෙන්න පුලුවන්ද එහෙම
ඒවා ඔක්කොම ඉල්ලනවා. BitCoin එකටත් මේ detail ඉල්ලුවද බොස්?CNB nemei denne CNG kiyala aluth coin ekak neda.
Un $300 kiwwata oka dunna gaman kattiya dump karala BTC ganna try karanne. Ethakota owa satha ganan wei da danne naha.
Anik eka KYC ekata passport, selfy arawa mewa okoma personal details illanawa athi.