COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    sprite awlak nadda ban :dull: coca cola company neda? mama bonneth sprite thamai wedipurama sathiyata 2l bottle 3 witahra bonwa :nerd:


    Coca cola vs Sprite sugar content


    Coca cola 39 g (3.25 g/oz)
    Sprite 39 g (3.25 g/oz)

    දෙකම එකයි. ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ අඩු වැඩි වෙන්න පුළුවන්.

    සහෝ මේක බලන්න


    http://www.caffeineinformer.com/sugar-in-drinks

    කවුද කියන්නේ 7up sprite හොදයි කියල ?
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Coca cola vs Sprite sugar content


    Coca cola 39 g (3.25 g/oz)
    Sprite 39 g (3.25 g/oz)

    දෙකම එකයි. ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ අඩු වැඩි වෙන්න පුළුවන්.

    සහෝ මේක බලන්න


    http://www.caffeineinformer.com/sugar-in-drinks

    කවුද කියන්නේ 7up sprite හොදයි කියල ?
    ethakota machan Cream soda ekath hoda nattam hoda mokakda coke nam mama bonnema na ban:no: danuth Cream soda ekak gahana gaman inne 2L ekak :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    ethakota machan Cream soda ekath hoda nattam hoda mokakda coke nam mama bonnema na ban:no: danuth Cream soda ekak gahana gaman inne 2L ekak :dull:


    ඇල්වතුර එකක් බොන්න. ඕන බීම ජාතියක් ඔහොම තමයි.
    එත් ඉදල හිටලා එකක් බිවට කමක් නැහැ. නිතරම බොන එක තමයි හොද නැත්තේ. මම එතකොට ඩයට් කොලා වගේ තමයි බොන්නේ. coca cola is not bad. It is just another drink.

    තව දෙයක් පුරුදුවෙන්න බීම එකේ ගහල තියෙන දේවල් කියන්න. sugar, fat, cholesterol, sodium content can be found.

     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    softdrinks bottles wala gahala thiyenne carbonated water kiyala.wathurata CO2 obbawala thiyenne.pani rasa enne sugar nisa.eeta amatharawa thawa chemicals warga daanawa.owa ekakwath wadakata athi beema nemei.nobee inna tharamata hondai.
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    oka atta bn

    ape aiyla denektama badu hamba una... gal bn :oo:

    2nama wedding hall akak karanawa.. un bonaha ath coke sprit nathuwa bath kaneth naha

    stock pita tiyanawa nee dan sorry tama.

    +1
     
    Last edited:

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    සිරවට මම නන් ඔය ජරව බොන්නෙ නෑ බත් එහෙම කද්දි.:no: ඉන්දල හිටල ෂැන්ඩි කරන්නනන් ගන්නවා.:rolleyes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    King_Coconut_Water.jpg
    magathotedi thibahata :)
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වැඩේ හොදා. ඒ උනාට් මෙවා නොබි ඉන්න බැ බන්.. අරක්කු නොබී හිටියැකි. සිගරට් නොගහා හිටියැකි. ඒත් මේක නම් කරන්න බැ.
    siraa :dull:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිලිපීනෙදි ග්‍රීන් ටී ඩ්‍රින්ක් එකක් තිබ්බ එක නම් නියමයි එත් මට ලංකාවෙදි එවගේ එකක් සෙට් වූනේ නැ සොෆ්ට් ඩ්‍රින්ක් පරාදයි ඒක බීල සිරාවට ඇගත් ට්කක් බැස්ස :)

    මම ලයිට් ලෙමනේඩ් එක බොනව සීනි නැති නිසා