Collateral Damage- Paw weda ban, Monawa unath unuth api wage minissu

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල

    කැරි පැක්කු. අර පොන්න චතුරය ඕක ගැන කියපු විදිහ අහපල්ලකෝ. මුන් ගේ ගෙයක් වටකරළ අහන්න ඕනේ ආයේ බස් එකක් ඕනෙද කියලා. :lol: :lol:

    මන්නම් කියන්නේ වෙනම page එකක් හදන්න ඕනේ. එදා උනදෙට කවුරු හරි වැරදි කරුවෝ විදිහට ඇල්ලූ වෝත් රටම දැනුවත් කරන්න ඕනේ.​

    මුන් මේ තනිකර බොරු කියන්නේ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය වගේ අමාරුවෙන් ජීවත් වෙන තැනට රටක් පත් කරපු මහින්දව ඕනෑ, මේ ආණ්ඩුව ඕනෑ කියාගෙන නෙ ගියෙ. දැන් තේරෙනව ඇති මිනිස්සු කොච්චර අමාරුවෙන් අපහසුවෙන්ද ජීවත් වෙන්නෙ කියලා. හොරාකන සක්කිලින්ට කඩේ යන්න එපා වේසිගෙපුතුනේ. තොපිට තේරෙන්නෙ නැද්ද රටකට වෙලා තියෙන වින්නැහිය මුන්ගෙ වැඩ නිසා. ආණ්ඩුවට, හොරකමට, මැරකමට, මිනිස්සුන්ව තලන්න පෙලන්න වචනෙකින් හරි support එකට ඉන්න එකෙක්ටවත් හරියන්න එපා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඔය ප්‍රසිද්ධියේ අඬන පිරිමින්ව සත පහකට විශ්වාස කරන්න ඵපා..ගිය ටිකේ අඬපු ඉරාජ්, ශාන්ත බණ්ඩාර, හරීන්, නිමල් ලංසා උදාහරණෙට අරන් බලපං.ඵහෙම අඬන උන් අමුම අමු කපටි,හොරු.නියම පිරිමි කවදාවත් ලෝකෙට පේන්න අඬන්නේ නෑ..උඹලගෙ තාත්තලා උඹලට පේන්න අඬනව උඹල දැකලා තියෙනවද?මොකද ඒ මිනිස්සු සාධාරණව හම්බ කරන්නේ.ඵහෙම ලෝකෙට පේන්න අඬන්න අවශ්‍ය නෑ.නියම පිරිමි දුකක් අාවහම අඬන්නේ හොරෙන්.කාටවත් පේන්නේ නැති වෙන්න.ප්‍රසිද්ධියේ අඬන්නේ පල් හොරු අනුකම්පාව දිනාගන්න..මට මතකයි නාකි මයිනත් ඵක පාරක් අර දවස් ගානේ අගමැති පට්ටම නැති වුන දවසේ වාහනේ යනකොට අඬන මූණක් තිබ්බ ෆොටෝ ඵකක් ඒ කාලේ ශෙයාර් උනා..ඒවා මතක තියන් ඉඳලා තමා මෝඩ සිංහලු ගිය පාර ජන්දේ දුන්නේ අගමැති වෙලා රටම හැඳිගාවලා යවන්න..🤣
     
    Last edited:

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,624
    2,984
    113
    Mun sahenna ragapanawa minissunge anukampawa ganna, hodata purudu wela kauru hari loku bayyek set karagena media conference tiyanna puluwan හොඳ වැඩේ බයියට - 7
     
    • Like
    Reactions: Xi Jinping

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ado dn mun owa hariyata insurance karanne nathi hinda moota oke salli hambenne na.
    anduwen denneth na.

    gallface ekata gahapu seen eka waradi.bt mn kiynne me minihagen bus eka aran ynne okata ghnnawath mini marannawath kiyla nemene.
    dn balapn me minihage asarana kama.
    paw wade itn
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    ඉතින් බන් ලංකාවේ දැන් ගොඩක් ගෙවල් වල කන්නේ සමපෝෂ තමයි
    ඕක බස් තිබුනා නැතා කියලා නෑ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,502
    6,355
    113
    Ane hukaganna kiyahn ... Maina balanna awa nm eka karagena yanna oni .. galleface giye labbatada ...

    Anika muta unath press conference ekak arrange karala dunne mokaada .. munge kari boru ne .. api nikan katha karata media karayo enne nane ... Mewa thamayi drama ..

    Mewata thaama ahu wena ubalata budu saranai ... 🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    අරුන්ට ගහල මරල හරි මයින්ද මාත්තයා රජකං කරන්න ඕන කියල හිතන වේස බයියන්ට හොඳම වැඩේ. හික් ගෑවුනාම අඬනවා. නැත්තං ඕකුන් ඉන්නෙ හිරු, ද රෙන, බලලා සාමකාමී මිනිස්සුන්ට ගහන එක බලලා හුරේ දාන්න.

    හොඳම වැඩේ එක එක බල්ලගෙ පුක ලොවක් යන වේස බයියොන්ට. ඕව බලලවත් තව ආත්ම හතකට රාජපකයි ඉන්න දිහා බලන් බත් කන්නෙ වත් නෑ කියල හිතට ගනිල්ලා. 🤭🤭