වැල්ලවත්තෙ ඉඳන් ගෝල්ෆේස් එකට පයින් අවිදපන්. ඇඟට හොඳයි.

ඕක නිසා තමයි තොට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ![]()

අපෝ ඕකුං නැති තරමට ඇඟට ගුණයි. නඩත්තු කරන්න අමාරුම සත්ව කොට්ඨාශයක් ඕකුං.![]()

Colombo City Centre

urban wetland park ekata lagadi giyada?Viharamadevi Park,
Independance square + Arcade
Urban Wetland park - Nugegoda
Baddagana Wetland Park
උබට තව හොද තැන් ටිකක් හම්බුනොත් මේ thread එකේම දාපන්.
මටත් දැන් ඔය තැන් ගැන දැනගන්න එක හොදයි වගේ පේන්නේ මේ යන විදියට.![]()
![]()