Colombo ඇවිදින්න තැන් !

May 19, 2018
612
42
0
Colombo ඇවිදින්න තැන් !

මචන් Colombo වල කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්න හොද ප්ලේස් ටිකක් කියපන්. :cool:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Viharamadevi Park,
    Independance square + Arcade
    Urban Wetland park - Nugegoda
    Baddagana Wetland Park

    උබට තව හොද තැන් ටිකක් හම්බුනොත් මේ thread එකේම දාපන්.
    මටත් දැන් ඔය තැන් ගැන දැනගන්න එක හොදයි වගේ පේන්නේ මේ යන විදියට. :)
    :love::love:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    වැල්ලවත්තෙ ඉඳන් ගෝල්ෆේස් එකට පයින් අවිදපන්. ඇඟට හොඳයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වැල්ලවත්තෙ ඉඳන් ගෝල්ෆේස් එකට පයින් අවිදපන්. ඇඟට හොඳයි.

    ඕක නිසා තමයි තොට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඕක නිසා තමයි තොට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ :P

    අපෝ ඕකුං නැති තරමට ඇඟට ගුණයි. නඩත්තු කරන්න අමාරුම සත්ව කොට්ඨාශයක් ඕකුං.:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපෝ ඕකුං නැති තරමට ඇඟට ගුණයි. නඩත්තු කරන්න අමාරුම සත්ව කොට්ඨාශයක් ඕකුං.:lol:
    :rofl:
    images
     
    May 19, 2018
    612
    42
    0
    Viharamadevi Park,
    Independance square + Arcade
    Urban Wetland park - Nugegoda
    Baddagana Wetland Park

    උබට තව හොද තැන් ටිකක් හම්බුනොත් මේ thread එකේම දාපන්.
    මටත් දැන් ඔය තැන් ගැන දැනගන්න එක හොදයි වගේ පේන්නේ මේ යන විදියට. :)
    :love::love:
    urban wetland park ekata lagadi giyada?