colombo 32°C Temperature

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    දවල්ට නම් ඉන්නම බෑ. එපා වෙලා තියෙන්නෙ. දැන්නම් මෙහෙට අකුණු ගහන ගමන් පොඩි පොද වැස්සක් යනවා. වැස්ස සැර වුණොත් හොදයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    හොදට වතුර බොන්න. සුදු හෝ ලා පැහැති ඇදුම් අදින්න. ගොඩක් වෙලා හිරු එලියට නිරාවරණය වෙන්න එපා.
    එලියට යද්දි පුලුවන් නම් ක්‍රිම් එකක් ගාන්න.
    ⁣ටොපියක් ලොසින්ජරයක් කටේ තියාගන්න එලියට යද්දි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    ඒක තමා අද මරදාන හරියෙ පැයක් දෙකක් එහෙට මෙහෙට ගියා අව්වෙ දැන් පට්ටම අමාරුවක් තියෙන්නෙ දැන් ඇගට.
     
    • Like
    Reactions: NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,220
    113
    සෙල්සියස් 45-50 ඉදලත් තියෙනවා මෙච්චර අමාරු නැහැ
    humidity වැඩි නිසාද මෙච්චර දැනෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    ලොකු වතුර බෝතලයක් එක්ක ලොකු බාල්දියක් ගනින්.
    ඇද යටින් බාල්දිය දියපන්.
    ඇද උඩින් වතුර බෝතලේ තියපන්..
    වතුර බීපන් චූ කරපන් - බාල්දියට 😅