colombo 32°C Temperature

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,330
    6,507
    113
    දවල්ට නම් ඉන්නම බෑ. එපා වෙලා තියෙන්නෙ. දැන්නම් මෙහෙට අකුණු ගහන ගමන් පොඩි පොද වැස්සක් යනවා. වැස්ස සැර වුණොත් හොදයි.
    දකුණටත් රස්නෙද? :ROFLMAO:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    අඩෝ බැරිම තැන දැන් එළියට ගියා වොශ් එකක් දාලා. දැනුත් දාඩිය දාන්වා කියහන්කෝ. පුදුම රස්න්යක් යකෝ.ගහක් හෙල්ලෙනෙවත් නැ. ෆැන් එකක් දැම්මත් රස්නේ හුලන් එන්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,961
    152,910
    113
    දවල්ට නම් ඉන්නම බෑ. එපා වෙලා තියෙන්නෙ. දැන්නම් මෙහෙට අකුණු ගහන ගමන් පොඩි පොද වැස්සක් යනවා. වැස්ස සැර වුණොත් හොදයි.
    ඊයෙ පට්ට වැස්සක් වැස්සෙ අකුණු ගගහා. පැය 2 ක් විතර වැස්සා. :yes: :)